Difference between revisions 214324 and 214769 on siwiki{{Redirect|GPS}} {{Geodesy}} [[ගොනුව:GPS Satellite NASA art-iif.jpg|right|thumb|Artist's conception of GPS Block II-F satellite in Earth orbit.]] [[ගොනුව:Magellan GPS Blazer12.jpg|right|thumb|Civilian GPS receiver ("[[GPS navigation device]]") in a marine application.]] [[ගොනුව:KyotoTaxiRide.jpg|right|thumb|[[Automotive navigation system]] in a taxicab.]] [[ගොනුව:GPS on smartphone cycling.JPG|thumb|right|GPS [[receiver (radio)|receivers]] are now integrated in many [[mobile phone]]s.]] '''ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය''' ('''GPS''') යනු එකම සම්පූර්ණ ක්‍රියාකාරී මඟ සොයා ගැනීමේ කක්ෂගත වූ GPS චන්ද්‍රිකාව පිළිබඳ සිත්තරුගේ සංකල්පය. නිරවද්‍ය ක්ෂුද්‍ර තරංග විමෝචනය කරන අවම වශයෙන් පෘථිවි කාක්ෂික ගත වූ චන්ද්‍රිකා පද්ධතියයි. (GNSS) අවම වශයෙන් පෘථිවි කාක්ෂික ගතවූ චන්ද්‍රිකා 24 ක් වත් සමූහනයක් ගොඩ නංවමින් අදායකයා වෙත ඔහුගේ පිහිටීම, දිශානතිය, වේගය පිළිබඳ දැනුවත් වීමේ ඉඩ ලබා දේ. මීට අනුරූප වෙනත් පද්ධති නම් රුසියානු [[GLONASS]] (2008 දක්වා ද සම්පූර්ණ වී නොතිබිණ) පැමිණීමට නියමිත යුරෝපා [[ගැලීලියෝ ස්ථානගත කිරීමේ පද්ධතිය]], [[ඉන්දීය කලාපීය navigational චන්ද්‍රිකා පද්ධතිය|IRNSS]] ඉන්දීය පද්ධතිය ආදියයි.එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සංවර්ධිත GPS නිල වශයෙන් NAVSTAR GPS (ජනප්‍රිය විශ්වාසයන්ට අනුව NAVSTAR GPS කෙටි නාමයක් නොවන අතර GPS කෙටි නාමයක් නොවන අතර GPS වැඩසටහනේ අයවැයේ දී එහි ප්‍රධාන තීරකවරයකු වූ [[ජෝන් වොල්ෂ්]] විසින් සරලවම ලබා දුන්නකි) චන්ද්‍රිකා පිරිවර කළමනාකරණය කෙරෙන්නේ [[එක්සත් ජනපද ගුවන් හමුදාව|එක්සත් ජනපද ගුවන් හමුදාවේ]] 50 වැනි ආකාශ පියාපත මඟිනි. එය නඩත්තු කිරීමේ පිරිවැය වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 750 කි. ඒ සඳහා වයස්ගත චන්ද්‍රිකා ප්‍රතිස්ථාපනය, සමීක්ෂණය හා සංවර්ධනය, අඩංගුවේ.007 කොරියන් ගුවන් පථ ගුවන් යානය 1983 දී වෙඩි තබා බිම හෙලීමෙන් පසු ජනාධිපති [[රොනල්ඩ් රේගන්]] පද්ධතිය සෘජුවම නිදහස් සිවිල් වැසියෙකුට පොදු වස්තුවක් ලෙස භාවිතා කළ හැකි අන්දමේ වැඩපිළිවෙලක් අරඹන ලදී. එතැන් සිට GPS ලොව පුරා මං සොයා ගැනීමේ ආධාරකයක් ලෙසත් සිතියම් නිර්මාණයේ දී වැදගත් උපකරණයක් ලෙසත්, මිනින්දෝරු වැඩවලට හා වානිජ විද්‍යාත්මක වශයෙන් ප්‍රයෝජනයට ගැනේ. geocaching (ගෝලීය ඇල්ලුම) ආදී විනෝදාංශ සඳහා භාවිතා කෙරිණි. එමෙන්ම එය නිරවද්‍ය කාල පරිහරණයක් සපයන අතර භූමිකම්පා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන, දුරකථන සන්නිවේදන ජාලවල මෙන්ම සමාංගීකරණය ආදී යෙදවුම්වල බහුලව භාවිතයට ගැනිණි. [[af:GPS]] [[an:Sistema de Posicionamiento Global]] [[ar:نظام التموضع العالمي]] [[arz:جی بی اس]] [[az:GPS]] [[be:GPS]] [[bg:Глобална система за позициониране]] [[bn:গ্লোবাল পজিশনিং সিস্টেম]] [[br:Global Positioning System]] [[bs:GPS]] [[ca:Sistema de posicionament global]] [[cs:Global Positioning System]] [[da:Global Positioning System]] [[de:Global Positioning System]] [[el:Global Positioning System]] [[en:Global Positioning System]] [[eo:Tutmonda loktrova sistemo]] [[es:Sistema de posicionamiento global]] [[et:GPS]] [[eu:GPS]] [[ext:GPS]] [[fa:سامانه موقعیتیاب جهانی]] [[fi:GPS]] [[fr:Global Positioning System]] [[fy:Global Positioning System]] [[ga:Córas Suite Domhanda]] [[gan:GPS]] [[gl:Sistema de posicionamento global]] [[gu:વૈશ્વિક સ્થળનિર્ધારણ પ્રણાલી]] [[he:GPS]] [[hi:ग्लोबल पोजीशनिंग प्रणाली]] [[hr:Global Positioning System]] [[ht:Sistèm pozisyon global]] [[hu:Global Positioning System]] [[hy:Գլոբալ Դդիրքորոշման Հհամակարգ]] [[id:Sistem Pemosisi Global]] [[is:Global Positioning System]] [[it:Sistema di Posizionamento Globale]] [[ja:グローバル・ポジショニング・システム]] [[jv:Sistem Posisi Global]] [[ka:გლობალური ადგილმდებარეობის განმსაზღვრელი სისტემა]] [[kk:GPS]] [[kn:ಜಿಪಿಎಸ್]] [[ko:GPS]] [[la:GPS (Systema localizationis globale)]] [[lb:Global Positioning System]] [[ln:GPS]] [[lt:GPS]] [[lv:Globālā pozicionēšanas sistēma]] [[mk:GPS]] [[mr:ग्लोबल पोझिशनिंग सिस्टीम]] [[ms:Sistem Kedudukan Sejagat]] [[mwl:Sistema de Posicionamiento Global]] [[nl:Global positioning system]] [[no:NAVSTAR Global Positioning System]] [[nrm:Pliaich'chie globale à satellite]] [[pam:Global Positioning System]] [[pl:Global Positioning System]] [[pnb:جی پی ایس]] [[ps:د لور موندنې نړيوال غونډال]] [[pt:Sistema de posicionamento global]] [[ro:Global Positioning System]] [[ru:GPS]] [[sh:Globalni pozicioni sistem]] [[simple:Global Positioning System]] [[sk:Globálny lokalizačný systém]] [[sl:GPS]] [[sq:GPS]] [[sr:Globalni pozicioni sistem]] [[sv:Global Positioning System]] [[ta:புவியிடங்காட்டி]] [[th:จีพีเอส]] [[tr:GPS]] [[uk:GPS]] [[ur:عالمی مقامیابی نظام]] [[uz:Global joylashuv tizimi]] [[vi:Hệ thống định vị toàn cầu]] [[yi:GPS]] [[yo:Global Positioning System]] [[zh:全球定位系统]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=214769.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|