Difference between revisions 214550 and 214580 on siwiki

විකිය යනු බ්ලොගයක් නොවන බව කරුණාවෙන් සලකන්න. අන් අයගේ මත විචාරීම උදෙසා විකිය යොදා නොගන්න. <br />
[[පරිශීලක:බිඟුවා|බිඟුවා]] 10:47, 21 අප්‍රේල් 2010 (යූටීසී)

ඇයි ඔබ මෙහිදී එසේ සටහන් කරනුයේ ? පොතක් ගැන හැදින්වීමක් වන මෙය කියවන විට ඔබට ඔබට එවන් හැඟීමක් ඇතිවුනාද ?
::ලිපියෙහි භාෂා විලාසය විශ්වකෝෂයකට සුදුසු නොවේ. පොතෙහි ප්‍රකාශකයා විසින් ඉදිරිපත් කරන හැඳින්වීමක අයුරක් අන්තර්ගතය දක්වයි. පොත ගැන අන්තර්ගතයක් ලෙසින් ලිපිය සකස් විය යුතුයි. පොත් ගැන ඇති විකි ලිපි කියවා මෙම ලිපිය යළි සකස් කල යුතු වෙයි. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 10:31, 3 මාර්තු 2012 (යූටීසී)

== මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම ==

මෙය කිතුසර කණ්ඩායම විසින් ප්‍රකාශයට පත්කල පොතක් ගැන හැදින්වීමකි. මෙවන් බොහෝ දේ English විකිපීඩියාව තුල ඇත. කරුණාකර මෙය මතාදැමීමට යොජනා කල හේතුව පහදන්න.

මෙම පිටුව තැනූ අය,
මංජුල.
{{unsigned2|11:23, 24 ජූනි 2012‎ |202.165.203.11}}