Difference between revisions 214552 and 214553 on siwiki

{{db-promo}}
[[ගොනුව:book_kithudahame_harayata.jpg|thumb|කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවූවෝ<br> කිතුසර ප්‍රකාශනයක්]]

'''කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවූවෝ''' ශී‍්‍ර ලංකාව තුළ කිතු දහමේ විමුක්ති හරයට සාක්ෂි දරුවන් පිළිබඳ ග‍්‍රන්ථයකි.[br/]
පොතේ පෙරවදන-
අප මෙහිදී අවධානය යොමු කළේ ජනතා අරගලය තුළ ජනතා ප‍්‍රශ්න තුළ අඛණ්ඩව කි‍්‍රයාකාරී වූ කි‍්‍රයාකාරී වන ජීවිතක්ෂයට පත්කළ ජීවිතක්ෂයට පත්වුවන් හා තවමත් ජීවත්වන ජ්‍යෙෂ්ඨ කි‍්‍රයාධරයින් පිළිබඳවය. එවන් සිංහල දෙමළ ගිහි පැවිදි පූජක සියලූ දෙනා පිළිබඳවය. නිල සත්කාර්යක් සේ යුක්තිය සාධරණය ගැන කි‍්‍රයා කළ පිරිසකට වඩා තම තෝරාගැනීමක් තුළ නිල බල තන්ත‍්‍රය ඉක්මවා යමින් කිසියම් ආකාරයක පීඩාවකට ප‍්‍රතික්ෂේප කිරීමකට ලක්වූ අය කෙරෙහිය. මෙයට ඇතුලත් විය යුතු යැයි සිතන තවත් චරිත සිටිය හැක. ඒ ගැන අප දැනුවත් කරන්නේ නම් ස්තූති(contracted; show full)


[http://kithusara.org/sinhala/index.php?option=com_content&view=article&id=31:ls-oyfi-uuqlas-yrhg-mk-fmjqfjda&catid=16:feature&Itemid=15 සැමරුම]

[[ප්‍රවර්ගය:කිතු දහම]]
[[ප්‍රවර්ගය:කිතුනු පොත්]]