Difference between revisions 214608 and 214614 on siwiki

උපත 1954 සැප්තෑම්බර් 17 හොරණ රෝහලේදී.  මව, හොරණ බැල්ලපිටියේ දෝන ගුරුගේ චන්ද්රවතී. පියා බුලත්සිංහල ගෝවින්නේ ඉහළනාරගල කහටපිටියගේ දොන් කරුණාරත්න.  
           
         ඉහළනාරගල කණිස්ඨ විදුහලින් එවක විදුහල්පතිව සිටි ලක්ෂනපාල මහතාගෙන් මුල් අකුරැ කියවීමෙන් අනතුරැව එම විදුහලේ දී 3වන පන්තිය දක්වාත් 5වන පන්තිය දක්වා යටගම්පිටිය විදුහලින් ද 6වන පන්තියේ සිට අපොස සා පෙ දක්වා බුලත්සිංහල මධ්‍ය මහා විදුහලේ වානිජ අංශයේ ආරම්භක පංතතියේ අධ්‍යාපනය ලබා උසස් අධ්‍යපනනය උදෙසා හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයට ඇතුලත්වී 1974 දක්වා අධ්‍යාපනය ලැබුවෙමි.  පංතිභාර ගුරැවරයා වශයෙන් කරැණාරත්න මහාත අධ්‍යාපනය ලබාදුන් අතර බාහිර කිරියාකාර කම් ලෙස  ගුණනර්ධන මහතාගේ වේදිකා නාට්‍යෙයේ රංගන‍යේ යෙදුනෙමි.

           1974 දී සිවිල් ඉංජිනේරැ සංවිධානයේ බැල්ලපිටිය කාර්යාලයේ කම්නරැ පරිපාලකයෙකු ලෙස ජේ.ආර්. රජයෙන් දොට්ට දමනතෙක් එනම් 1977 සැප් 01 දක්වා සේවය කෙළෙමි.

          1977 ජනවාරි 20 වෙනි දින ඉහළනාරගල රුක්වැල්මුල්ලේ තිලකා මාලනී දිසානායක සමග තිබූ ආදර සම්බන්ද තාවය මත විවාහ ගිවිස ගතිමි.
    රැකියාවට අමතරව බුලත්සිංහල ම වි දී ඉලෙක්ටොර්නික් විද්‍යයාව සල්ගාදු මහතාගෙන් ඉගෙන රේඩියෝ අලුත්වැඩියා කිරීම කරගෙනයෑම නිසා රැකියාව අහිමිවුවත් සුලු ආදායමක් ලැබුවෙමි. අපොස සාපෙ ලකුණු ලැබෙන තුරැ පෙලොන්රැනව ගිරිතලේ රේඩියෝ අලුත්වැඩියා කිරීමේ ස්ථානයක් 1971 නොවැ 28 ආරම්භ කලත් දෙසැ 31 විභාගයෙන් සමර්ථවීම දැනගැනීමෙන් අනතුරැව නැවතත් ගමට පැමිණ උසස් අධ්‍යපනනය උදෙසා හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයට ඇතුලත්වීමි.

[[ප්‍රවර්ගය:ශරව්‍ය දූශ්‍ය නිෂපාදනය]]