Difference between revisions 232411 and 232441 on siwiki

අතීත සිංහලය හෙවත් කන්ද උඩරට රාජධානියේ රජතුමාගේ පුද්ගලික වැඩකටයුතු කරන සේවකයෝ නැතිනම් රාජ පුරුෂයෝ හැඳින්නුවේ දුක්ගන්නාරාළලා නමින්{{citation needed}}. ඔවුන් හඳුන් වන්නට යොදාගත් විශේෂිත නාමය නම් "අප්පුහාමි" යන නමයි. උසස් යැයි සම්මත පවුල් පසුබිම් වලින් පමණක් තෝරාගන්නට යෙදුනු මේ නිලධාරීන් විටෙක "මහත්තයා, නිලමේ" යන නම් වලින් සිවිල් සමාජයේ ආමන්ත්‍රණය කරන්නට වුනා. රජතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තුවූ ප්‍රධානම දේ රාජපාක්ෂික භාවයයි. මේ හේතුව නිසාම රජ මාලිගය ට සම්බන්ධ ප්‍රධානතම අංශ තුනක් වූ සැතපෙන ගේ, රන් ආවුද මණ්ඩපේ සහ අතපත්තු මුරපොල යන කොටස් තුන ඔවුන්ගේ සේවයට නියම වූ ඒවා වූවා. 
(contracted; show full)
මූලය:

•තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල තුන්වන කාණ්ඩය පිටු අංක 227 - 229, 325.
 
•නුවරඑළියේ හේමපාල මහතාගේ ත්‍රි සිංහලයේ නායකයෝ

[[en:Appuhamy]]