Difference between revisions 242217 and 242219 on siwiki

ලාංකේය සාහිත්‍යය ඔහු ගොඩනඟන්නට ඔහු උත්සහ කරන්නේ ඔහුටම පමණක්ම වූ අපූරු කුසලතාවයකින් අනූන ශෛලියකිනි,සමිත බී අටුවබැන්දෑල කී පමණින්ම ඔහු ඔබට හුරුය,
 
එක්දහස් නවසියය හැත්තෑ අටේ,පෙබරවාරි අට වන දින මහනුවර දිස්ත්‍රීක්කයේ ,කුණ්ඩසාලේ,නත්තරංපොත ගම්මානයේ උපත ලබන සමිත බණ්ඩාර අටුවබැන්දෑල ගුරු ගෙදර කරගන්නේ මහනුවර සිල්වෙස්තර විද්‍යාලයයි,කැලණිය විශ්වවිද්‍යාලයෙන් එම් ඒ (m a)උපාධිය සම්පූර්ණකරන මේ අපූරු නිර්මාණ කරුවා "සංසාර මාවත" කෘතිය හරහා පාඨක සිත් තම වසඟයට ගනියි..පහත දැක්වෙන්නේ එම කෘතියේ එන රස මුසු තැන් කිහිපයකි,

(contracted; show full)ඉන්න තැනකින්

එළියට එනවාද අද හෙටම


කඨෝර සමාජ යථාර්ථය පද පෙළට ගලපා නූතනය උඩුගම් බලා පිහිනවන කාලෝචිත මාතෘකා ගොන්නක එකතුවකි "සංසාර මාවත"

කෙටිකථා ලොව කිරුළ දරන සමිත බී අටුවබැන්දෑලයන් විසින් රචිත කෙටිකථාද බොහෝ ප්‍රමාණයකි,