Difference between revisions 243993 and 243994 on siwiki

අතීත සිංහලය හෙවත් කන්ද උඩරට රාජධානියේ රජතුමාගේ පුද්ගලික වැඩකටයුතු කරන සේවකයෝ නැතිනම් රාජ පුරුෂයෝ හැඳින්නුවේ '''දුක්ගන්නාරාළලා''' නමින්{{citation needed}}. ඔවුන් හඳුන් වන්නට යොදාගත් විශේෂිත නාමය නම් '''අප්පුහාමි''' යන නමයි. උසස් යැයි සම්මත පවුල් පසුබිම් වලින් පමණක් තෝරාගන්නට යෙදුනු මේ නිලධාරීන් විටෙක "මහත්තයා, නිලමේ" යන නම් වලින් සිවිල් සමාජයේ ආමන්ත්‍රණය කරන්නට වුනා. රජතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තුවූ ප්‍රධානම දේ රාජපාක්ෂික භාවයයි. මේ හේතුව නි(contracted; show full)

==මූලාශ්‍ර==
• {{cite book|last=විමලානන්ද|first=තෙන්නකෝන්|title=උඩරට මහ කැරැල්ල|year=1962|publisher=ඇම්.ඩී. ගුණසේන|location=කොළඹ|isbn=955-211-968-X|pages=227 - 229, 325}}
<br>
• නුවරඑළියේ හේමපාල මහතාගේ ත්‍රි සිංහලයේ නායකයෝ
<br>

<br>
'''මෙම ලිපිය [[ද්වාරය සාකච්ඡාව:ඉතිහාසය]] විකි ලිපිය ඇසුරෙනි'''

[[en:Appuhamy]]