Difference between revisions 328721 and 328722 on siwiki

එක්සත් ජාතීන්ගේ සoවිධානය (UNO- United Nations Organization)

දෙවන ලෝක සoග්‍රාමය ආරම්භය හේතුවෙන් ( දෙවන ලෝක සoග්‍රාමය ආරම්භයට ආසන්නතම හේතුව වන්නේ හිට්ලර් විසින් පොලන්තය ආක්‍රමණය කිරීමයි) මේ විනාශය අවසාන වීමත් සමඟ ලෝකයා කල්පනා කලේ එවනි ලොක විනාශයක් නැවතත් ඇතිවීම වැලක්වීමයි. එහිදී එවකට ඇමරිකානු ජනාධිපති වූ ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් සෙන් ෆ්රැන්සිස්කෝ නුවරට රැස්වෙන ලෙසට මුලු ලෝකයාටටම ආරධනා කලා. ඒත් සමඟ ම 1945 ඔක්තෝම්බර් මස 24 වන දින රටවල් 51ක (අද වන විට රටවල් 193කින් සමන්විත වේ) නායකයන්ගේ සහභාගිත්වයෙන් එක්සත් ජ(contracted; show full)    1961 සිට 1971 දක්වා බුරුම ජාතික ඌ තාන්ට්  
    1972 සිට 1981 දක්වා ඔස්ට්‍රේලියානු ජාතික කර්ට් වෝල්ඩහයිම්
    1982 සිට 1996 දක්වා පීරු ජාතික ජාවියර් පෙරෙස් ඩී ක්වෙල්‍යා
    1992 සිට 1996 දක්වා ඊජිප්තු ජාතික බූත්‍රොස් බූත්‍රොස් ගාලි
    2008 සිට කොරියානු ජාතික බෑන් කී මූන්

තවත් අලුත් තොරතුරු සමඟ අලුත් මාතෘකාවක් අරගෙන තවත් දවසක මුණගැසෙමු.
තොරතුරු සටහන උකුසු ඇස බ්ලොග් අඩෙවියේ කර්තෘ විසින් 

http://eagleeyelk.blogspot.com/

    ********************ඔබට ජය!!!!!!********************