Difference between revisions 353730 and 353731 on siwiki= IkmanRevision - Advanced Level Students Guide = {{Infobox website |name = Ikmanrevision|logo = |logocaption = |screenshot = |collapsible = |collapsetext = |caption = |URLurl = {{URL|http://ikmanrevision.com/}}|slogan = |වානිජමය = නැත|type = [[මාර්ග ගත ඉගනුම්]]|registration =|language = Sinhala & English|num_users = |content_license = |owner = Uditha Karunathilaka Layan Kumarasinghe|author = |editor = |launch_date = October 2015<!--{{Start date and age|YYYY|MM|DD|df=yes/no}}-->|alexa = |revenue = |current_status = Active|footnotes = }} {{DISPLAYTITLE:FutureLearn}} '''''Ikmanrevision''''' ''යනු අධයාපනික වෙබ් අඩවියකි. අ.පො.ස උසස් පෙල ළමුන් ඉලක්ක කර ඇත. එහි කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරලීමට සදහා රාජ්‍ය ආයතන හා එහි සේවයහි නියුතුවන අධ්‍යන කාර්ය මන්ඩළහි සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කිරීම සිදු කරනු ලැබේ . මෙම වෙබ් අඩවිය උදෙසා බුධිමය අනුග්‍රහයක් පමණක් අන් පිරිසගෙන් ලබා ගැනීම සිදු කරලීම සිදු කරලීම සිදු කරයි . නමුදු මෙහි කිසිදු උපකරණයක් මුල්‍යමය වාසියක් බලා හැසිරවීම සිදු නොකරන අතරම මේවන තෙක් කිසිදු මුල්‍යමය අනුග්‍රහයක් කිසිම ආයතනයක් හෝ වෙන යම් පුද්ගලයකුගෙන් ලබාගන නොමැත . නමුදු මේ හරහා නිදහස් අධ්‍යපනයහි ඵල ලැබුවන් වශයෙන් මිට පෙර එහි නොතිබුණු නව මානයක් වීවෘත කිරීමට බලාපොරොත්තු වන්නෙමු'' = පහසුකම් = ==== 1. තමන්ගේ ඉගැනුම් රටාවට ගැලපෙන ඉගැන්වීම් ක්‍රමවේදයක් පවතින ගුරුවරු පහසුවෙන් සොයා ගැනීමටද එම ගුරුවරු විසින් මෙහයවනු ලබන අධ්‍යන පාඨමලා නොමිලේ හැදෑරීමට අවකාශය ලබා දීම . ==== : බොහෝ සිසුන් තමන්ට ගැලපෙන අධ්‍යාපන රටාවක් සොයා ගැනීමට ගොස් මංමුලා වීම අද උසස් පෙළ කාල සිමවහිදී දක්නට ලැබෙන ප්‍රබල ගැටලුවකි මෙම ගැටලුව විසදීම උදෙසා අප මෙම වෙබ් අඩවිය යොදා ගැනීමට සැලසුම් කර ඇත . ඒ කෙසේද යත් අප විසින් විශාල කතෘවරුන් ප්‍රමාණයකට මෙම වෙබ් අඩවියහි අවකාශය ලබා දීමට බලාපොරොත්තු වීම සිදුවනු ලැබේ එහිදී ඔවුන්ට තම ඉගැනුම් ඉගැන්වීම් පිළිබද විවිධ වූ ක්‍රමවේදයන් අප වෙබ් අඩවියට ඇතුලත් කිරීමට අවකාශය ලබා දීම සිදුවනු ලැබේ . මෙවිට විවිධත්වයක් තුලින් තමන්ට ගැලපෙන අධ්‍යාපන රටාව හදුනා ගැනීමට හැකියාව ලැබීම සිදුවේ . ==== 2. තමන් හට අවශ්‍ය ඕනෑම කරුණක් තමන්ට ගැලපෙන ඉගැනුම් හා ඉගැන්වීම් පරිසරයක් සහිත කතුවරයෙක් හෝ ආයතනයක් හරහා ලබා ගැනීමට අවකාශය ලබා දීම . ==== : සිසුවෙකුට ගැලපෙන සේ සිතන කතුවරයකු හෝ ආයතනයක් සොයා ගත් පසු එම ආයතනය හෝ කතුවරයා සතුවන ලිපි තව දුරටත් ඉදිරියට අධ්‍යනය කරගන යාමට හැකියාව මෙම වෙබ් අඩවියෙන් සලසා ඇත . ====== 3. ගැටළුවක් ඇතිවූ විගස එයට සාධාරණ පිලුතුරක් ලබා ගැනීම උදෙසා අවකාශය සලසා දීම . ====== : මෙහි පවතින “community” නම් අංගය ලොව ප්‍රසිද්ධ “forum” ආකෘතියකි එම නිසා එයට පහසුවෙන් සිසුන්ට ලියාපදිංචි වීමට ද එමෙන්ම නව සංවාද ආරම්භ කිරීමට ද අවකාශය සලසා ඇත . මෙම නිසා තම ගැටලුව අන් ය වෙත යොමු කිරීමටද එයට සාධාරණ පිළිතුරක් ලබා ගැනිමහි හැකියාව පුළුල් කර ඇත . ====== 4. උපරිම නිවර්ද්‍යතාවයක් ආරක්ෂා කිරීම . ====== : අප වෙබ් අඩවිය සදහා එකතු කර ගනු ලබන්නා වූ සංස්කාරක වරුන් ඉහල දැනුම මට්ටමක් සතු පුද්ගලයන් වේ එම නිසා ඔවූන්ගේ අධීක්ෂණයට මෙම ලිපි ලක් වන බැවින් එහි ඉහල නිවරද්‍යතාවක් ආරක්ෂා වීම සිදු වනු ඇති බව අපගේ මතයයි . = ප්‍රතිලාභ = ==== 1. අප වෙබ් අඩවියට ඇතුළු කරනු ලබන ලිපි එය රචක කතෘවරයාගේ නමින්ම ප්‍රසිද්ධ කිරීමට අවකාශය ලැබීම . ==== : අප වෙබ් අඩවියහි රචකයකු වෙත ඔවුන්ගේ වර්ගීකරණ මට්ටම මත සීමාසහිත පිවිසුම් සහිත ගිනුමක් ලබා දීම සිදු කරයි එහිදී එම ගිණුම ඉවත් කිරීම්හි හැකියාව හැ එකතු කිරීම්හි හැකියාව ඇතුළු සියලු හැකියාවන් පාලක වරුන් සතුවන අතර ලිපි සංස්කරණ හැකියාව ඇතුලූව ඒවා ඉවත් කිරීම්හි හැකියාව සංස්කාරකවරුන් සතුවේ නමුදු . සාධාරණ හේතුවක් නොමැතිව ඉවත් කළ හෝ සංස්කරණය සිදු කරන ලද ලිපි සම්බන්ධයෙන් පාලකවරුන්ට පැමිණිලි කල හැකි අතර එය සාධාරනද? නොවේද? යන්න වෙබ් අඩවියහි මුහුණතක පවත්වනු ලබන ජන්ද විමසුමක් හරහා විමර්ශනය කරනු ලැබේ . මෙවැනි විවිධ වූ විනිවිදව පෙනෙන ක්‍රියා මාර්ග හරහා රචකයා ඔවුන් පවතින මට්ටම අනුව පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සිදු කරයි ==== 2. තමන් විසින් යොදා ගනු ලබන ඉගැන්වීම් ක්‍රමවේදයන් නොමිලේ හදුන්වා දීමට අවකාශය ලැබීම . ==== : අද වන විට තරගකාරිත්වය හමුවේ සැම දෙනාම භාවිතා කරනු ලබන ඉගැන්වීම් ක්‍රමවේද සැම ස්ථානයකදීම භාවිතා කිරීමට ගුරුවරු යොමුවී ඇත . නමුත් එම ක්‍රමයන්ට වඩා සාර්ථක ක්‍රමවේදයන් නිපදවීමට හදුන්වා දීමට හැකි ගුරුවරු අද වන විට සිටි ඒ සදහා ඔවුන්ට අවස්ථාවක් ලබා දීමට මෙය රුකුල් කර ගැනීමට අපි අදහස් කරන්නෙමු. ==== 3. සමාජයහි අත්‍යාවශය නමුදු විසදා ගැනීමට නොහැකිවූ ගැටලුවකට පිළිතුරු සපයා දෙනු ලබන වැඩ සටහනක කොටස් කරුවෙකු වීමට හැකියාව ලැබීම . ==== = අරමුණු = ==== 1. නිදහස් අධ්‍යපනයහි මානයන් පුළුල් කොට එහි ප්‍රතිලාභ සියලු දෙනාට ලබා දීම . ==== : උසස් පෙලහිදී තමන් හට ස්ව අධ්‍යපනයහි යේදීමට ඇති හැකියාව සිමා සහිත වී ඇත . මෙය හරහා එය පුළුල් කිරීමට අප උත්සුක වෙමු. ඒ සදහා • “COMMUNITY” • “SUBJECT” යන මාතෘකා ඕසේ පවතින අපගේ උපකරණ භාවිත කිරීමට අප අදහස් කරන්නෙමු . ==== 2. දක්ෂයින් අකල් හි පරවී යාම වැලැක්වීම . ==== : දක්ෂයන්ට දැනුම සොයාගැනීමට ඇති අපහසුතා දුරු කොට ඔවුන්ට සම්පත් ලබා දීම මෙම වෙබ් අඩවිය ඔස්සේ සිදු කරනු ලැබේ . ====== 3. සමාජ වෙබ් අඩවියන්හි සිටින සිසුන්ට විකල්ප මාර්ගයක් සලසා දීම . ====== : ඒකාකාරී අධ්‍යාපනය නිසා හෙම්බත් වූ සිසුනට මානසික සුවය උදෙසාද , කායික සුවය උදෙසා හේතුවන කරුණු එක කිරීමට අප අදහස් කරන්නෙමු . : : : All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=353731.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|