Difference between revisions 359855 and 359856 on siwiki== ද්‍රවිඩයන්ගේ කල්පිත නිජබිම == ඊළම පිළිබඳව උතුරේ සිහිනය සඳහා පදනම වැටෙන්නේ, උතුරු පළාත සහ නැඟෙනහිර පළාත සම්ප්‍රදායික දෙමළ නිජභූමි යන සංකල්පය දෙමළ නායකයන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟය . සිංහල ජනතාව විශ්වාස නොකරන සහ දෙමළ ජනතාව විශ්වාස කරන මෙම ප්‍රවාදය එයින් ලේ විලක් බවට රට පත්ව තිබිණි . සංහිඳියාවේ නාමයෙන් හෝ ත්‍රස්‌තවාදය විනාශ කළ පමණින් ඊළාම් සිහිනය බොඳ නොවී රැඳී පවතින්නේ මෙම සංකල්ප ගතවීම නිසාය . විපක්‍ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් මහතා විසින් පසුගිය 'දිවයින ඉරිදා සංග්‍රහය'(contracted; show full) 1946.09.06 දින සංවිධාන තුන එකතුකර යුනයිටඩ් නැෂනල් පාටි ලෙස ඉංග්‍රීසීන්ගේ වුමනවාට පක්‍ෂයක් සෑදූහ . 23. දෙමළ මුස්‌ලිම් (1/3 + 1/3 + 2/3) බලය නිසා සෝල්බරි ව්‍යවස්‌ථාවේ 29 වගන්තිය මගින් ලංකාව ගැන සිංහලයාට ඇති අයිතිය වක්‍ර ලෙස නැතිකර දැමිණ . දෙමළ හා මුස්‌ලිම් අයට නැති අයිතියක් සිංහලයාට නැති බව ඉන් කියවුණි . 24. මෙම සිංහල, දෙමළ, මුස්‌ලිම් සම අයිතිය සහතික වීමට සංකේතයක් ලෙස 1951 දී ජාතික සිංහල කොඩිය තුළට මුස්‌ලිම් හා දෙමළ වර්ගයා ද ඇතුළත් කෙරිණි . 25. 1956 දී බණ්‌ඩාරනායක විසින් Sසබය්කැse sය්කක ඉe එයෑ දබැ දසෛජස්‌ක ක්‌බටම්ටැ සබ Ceහකදබ ලෙස සිංහල එක් රාජ්‍ය භාෂාවක් පමණක් කරන ලදී. 26. 1972 දී මැතිනියගේ ආණ්‌ඩුව විසින් රටේ නම ශ්‍රී ලංකා ලෙස වෙනස් කර ජාතිය ශ්‍රී ලාංකික ලෙස වෙනස් කළාය . දැන් 1/3 + 1/3 + 1/3 } 3/3 එවිට ස්‌ථිරය සිංහලයා තවදුරටත් ජාතිය නොව ජන වර්ගයකි . ශ්‍රී ලාංකික ජාතිය තුළ ඔහු 1/3 ක ජන වර්ගයක් වන්නේය . එදා 1833 දී 96% හා 3% පිරිස්‌වලට ව්‍යවස්‌ථාදායකයේ සමාන නියෝජනය ලැබීමට එය සමානය . එමෙන්ම ලංකාව 19 සියවසේ යුරෝපියන් විසින් ශිෂ්ටාචාර කළ රටක් නොවේ . (contracted; show full) 1818 සිට 1948 දක්‌වා ඉංග්‍රීසීන් ඉටුකළ කොටස 1948 සිට මේ දක්‌වා වඩාත් හොඳින් ඉටුකිරීමට පසුගිය 68 වසර තුළ මෙරට බලයට පත්වූ එ . ජා . ප . සහ ශ්‍රීලනිප රජයන් විසින් වගබලාගෙන ඇත. 1948 දී නිදහස ලැබුණේ රටට හා ජාතියට ගැළපෙන අන්දමින් රට වෙනස් කර ගැනීමට බව මේ අඳබාලයෝ නොදනිති . == මුලාශ්‍ර == දිවයින පුවත් පතේ ඉරිදා විශේෂංගයෙන් උපුටන ලිදි [[Http://www.divaina.com/2016/02/21/feature09.html]] [[ප්‍රවර්ගය:දෙමළ]] [[ප්‍රවර්ගය:සිංහල]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=359856.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|