Difference between revisions 400746 and 413939 on siwiki

{{Proposed deletion/dated
  |concern = ලිපියෙහි දැක්වෙන පුද්ගලයා සම්බන්ධ විශ්වාසනීය මූලාශ්‍රයන්ගෙන් තොරතුරු නොමැති අතර සිංහල විකිපීඩියාවෙහි ලිපියක් ලෙස පවත්වාගෙන යාමට තරම් මෙහි අන්තර්ගතය වැදගත්කමක් නොදක්වයි
  |timestamp = 20170626114653
}}
ට්.ලෝචන තිවංක ප්‍රනාන්දු (උපත 09-12-2000) ශ්‍රී ලාංකික වාදකයෙක් හා සංගීත අධ්යක්ශකයෙකු වේ.තවද මොහු ගී පද රචකයෙකු මෙන්ම ගායකයෙකු වේ.
           ලෝචන 2000-12-09 පානදුරේ දී උපත ලබා ඇත.කේ.ඩී.වසන්තා මාලනී සහ ටී.දුශාන්ත රංජන් ප්‍රනාන්දු මොහුගේ දෙමව්පියන් වේ.කුඩා කල සිටම පානදුර ශ්‍රී සුමංගල විදුහලෙන් අද්යාපනය හැදෑරෑ මොහු පුබුදු වල්පිට සහ වත්සලා අබේසිංහ යන දෙගුරුන් ගෙන් සංගීතය විශය හදාරන ලදී.මොහුගේ සංගීත දිවියේ සම කාලීන මිතුරන් තිදෙනෙකි.නදීශ ලක්මාල්,[[පරිශීලක:Dinura ranthila sellapperuma|ඩිනුර රන්තිල සෙල්ලප්පෙරුම]] හා චමිත් කලන්ක වේ.තවද ලෝචන තම පාසලෙන් පවත්වන ලද "සුමගුල් සර"සංගීත ප්‍රසන්ගයේ ඔකේස්ට්‍රාව තුල ප්‍රධාන රිදම් ගිටර් වාදකයා ලෙස තම සහයෝගය ලබා දෙන ලදී.ලෝචනගේ කලා දිවිය ආරම්භ වන්නේ 2014 වසරේ දීය.ඉන් නොනැවතුනු මොහු 2015 වසරේ තම ප්‍රතම ඇල්බමය වන "නිකිණි සිහිනය"සාදන ලදී.මොහුගේ පලමු ගීතය "ආදරේ" වන අතර එය මොහු විසින්ම ගී පද රචනය කොට,තනු නිර්මාණය කර ,තමා විසින්ම සන්ගීතයද සපයා දී නිම කරනු ලැබු වකි. 
Facebook:-https://m.facebook.com/?_rdr
                   .......නිකිණි සිහිනය.......
Lochana Thiwanka
    1.ආදරේ
    2.ජීවිතය මේතරම්
    3.බලා සිටියත්
    4.සතුටින් සැනසු (අම්මා)
    5.හිරිමල් සිනහා
    6.පෙරදින ඔබගෙන්
    7.රිදවන්නෙපා
    8.සිහිනෙන් (ආදරේ 2)
    9.හිමිනොවනා ඔය නෙතු
  10.ආයෙ නොඑනා ලෙසින්
  11.ආදරේ දුක් වේදනා
  12.නිකිණි සිහිනයේ (මියැදෙනා මොහොත)
  13.නෙතින් වැටෙනා 
  14.හංස රාජිණිය (හීනයක්දෝ ආදරේ)
  15.ප්‍ර්‍ෙමයේ සමනලුන්
  16.අප්සරාවිය