Difference between revisions 437655 and 437660 on siwiki

{{Redirect|GPS}}
{{Geodesy}}
[[ගොනුව:GPS Satellite NASA art-iif.jpg|right|thumb|කක්ෂගත වූ GPS චන්ද්‍රිකාව පිළිබඳ සිත්තරුගේ සංකල්පය.]]
[[ගොනුව:Magellan GPS Blazer12.jpg|right|thumb|Civilian GPS receiver ("[[GPS navigation device]]") in a marine application.]]
[[ගොනුව:KyotoTaxiRide.jpg|right|thumb|[[Automotive navigation system]] in a taxicab.]]
[[ගොනුව:GPS on smartphone cycling.JPG|thumb|right|GPS [[receiver (radio)|receivers]] are now integrated in many [[mobile phone]]s.]]

(contracted; show full)ිවිල් වැසියෙකුට පොදු වස්තුවක් ලෙස භාවිතා කළ හැකි අන්දමේ වැඩපිළිවෙලක් අරඹන ලදී. එතැන් සිට GPS ලොව පුරා මං සොයා ගැනීමේ ආධාරකයක් ලෙසත් සිතියම් නිර්මාණයේ දී වැදගත් උපකරණයක් ලෙසත්, මිනින්දෝරු වැඩවලට හා වානිජ විද්‍යාත්මක වශයෙන් ප්‍රයෝජනයට ගැනේ. geocaching (ගෝලීය ඇල්ලුම) ආදී විනෝදාංශ සඳහා භාවිතා කෙරිණි. එමෙන්ම එය නිරවද්‍ය කාල පරිහරණයක් සපයන අතර භූමිකම්පා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන, දුරකථන සන්නිවේදන ජාලවල මෙන්ම සමාංගීකරණය ආදී යෙදවුම්වල බහුලව භාවිතයට ගැනිණි.


==ආශ්‍රිත==
* [[බෙයිදෞ චන්ද්‍රිකා මඟ පෙන්වීමේ පද්ධතිය]]


[[ප්‍රවර්ගය:චන්ද්‍රිකා මඟ පෙන්වීමේ පද්ධති]]