Revision 213249 of "අභ්යංන්තර ව්යුරහය" on siwiki

{{mergewith|මහ පොළොව}}
	
හරයේ සිට බාහිර් ගෝලයට පෘථිවි හරස් කැපුමක් පරිමාණයට නොවේ.

අනෙක් ග්‍රහලෝකවල මෙන්ම පෘථිවි අභ්‍යන්තරයද රසායනිකව ස්ථරවලට බෙදා ඇත. පිටත දැඩි සිලිකන් කබොල්ලක්, ඉහල දුස්ස්‍රාවී ප්‍රාවරණයක්, ද්රකව පිටත හරයක් (දුස්ස්රා වී බව ප්රාකචරණයට වඩා අඩුය) හා ඝන අභ්යපන්තර හරයක් පෘථිවියට ඇත. කබොල්ල ප්රාකවරණයෙන් වෙන් වන්නේ Mohorovičić විඛණ්ඩය මඟිනි. කබොල්ලේ ඝනත්වය මහද්වීපවලදී 30–50 km සිට ගාර පතුල් වලදී 6 km දක්වා විචලනය.

මතුපිට සිට පහත ගැඹුරවල්වලදි පෘථිවි භූ විද්යා.ත්මක ස්ථර පවතී.

ගැඹුර
km	ස්ථරය	ඝනත්වය
g/cm³
0–60	ශිලා ගෝය (locally varies between 5 and 200 km)
—
0–35	... ක‍බොල්ල  (locally varies between 5 and 70 km)	2.2–2.9
35–60	... ප්රා6වරණයේ පිටතට කොටස 	3.4–4.4
35–2890	ප්රා–වරණය 
3.4–5.6
100–700	... Asthenosphere
—
2890–5100	පිටත හරය
9.9–12.2
5100–6378	අභ්ය න්තර හරය
12.8–13.1

ග්ර8හලෝකයේ අභ්යහන්තර තාපය K – 40 , U – 238 , Th – 232 සමස්ථානිකවල විකිරණශීලී ක්ෂ්යය වීම නිසා ඇතිවේ. සියල්ලේම අර්ධ අයු කාලයන් වසර බිලියනයකට වඩා වැඩිය. හරයේ තාප ශක්තියෙන් කොටසක් ප්රාාවරණ පොම්ප හරහා කබොල්ලට සම්ප්රේ ශණය කෙ‍රේ. එහිදී ඉහල උෂ්ණත්ව පාෂාණ උත්කුබිජන සහිත සංවහන ධාරා ඇතිවේ. මෙම‍ පොම්පයට උණුසුම් ලප හා ගංවතුර ‍ද්රෝකණි ඇති කරවිය හැක. 


http://en.wikipedia.org/wiki/Earth#Internal_structure