Revision 214477 of "ඡයාරූපකරණය" on siwikiඡායාරූපකරණයේදී මුළු ආලෝක ශක්තිය සහ ආලෝක තීව්‍රතාවයෙන් නිරාවරණ කාලයේත් ගුණිතය අතර ඇති සමානුපාතික සම්බන්ධතාව පරස්පරතාවය ලෙස හැඳින්වේ. යම් භාගයකින් තීව්‍රතාවය වැඩි කිරීම, එම භාගයෙන්ම නිරාවරණ කාලය අඩු කිරීමට හේතුවේ. බොහෝ අමුද්‍රව්‍ය සඳහා විශාල නිරාවරණ කාල පරාසයකට මෙම සම්බන්ධතාව නිවැරදිව වලංගු වේ. පරස්පරතා පරාසයෙන් ආලෝකය අඩු වීමත් සමඟම අවශ්‍ය නිරාවරණ කාලය සමීකරණයෙන් දක්වන අගයට වඩා වැඩි වේ. උදාහරණයක් ලෙස සාමාන්‍ය නිරාවරණය සඳහා අවශ්‍ය ආලෝක ප්‍රමාණය අඩක් වීමේදී, එම ප්‍රතිඵලයම ලබා ගැනීමට යොදවන කාලය දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සිදුවේ. මෙය නිවැරදි කිරීමට යොදා ගන්නා භාග පරස්පරතා භාග ලෙස හැඳින්වේ. තවත් වචන වලින් කියතොත්, සාමාන්‍ය තත්ත්ව යටතේදී සිදුර සහ ෂටර වේගය අතර රේඛිය ප්‍රතිලෝම සම්බන්ධයක් ඇත. එනම් වේගවත් ෂටර වේග සඳහා සිදුරේ ප්‍රමාණය විශාල විය යුතුය. උදාහරණයක් ලෙස නිරාවරණය අගය 10 ලබා ගැනීමට සිදුර f/2.8 ද, ෂටර වේගය 1/125 S භාවිතා කළ හැකිය. එම ප්‍රතිඵලයම ලබා ගැනීමට සිදුරේ ප්‍රමාණය දෙගුණ කර f/2 ෂටර වේගය අඩක් කළ හැකිය 1/2qs. නමුත් දිගු නිරාවරණය සඳහා තිරයන්ගේ හැසිරීම අසාමාන්‍ය වේ. ආලෝක කිරණ ව්‍යක්ත පෝටෝන් ලෙස හැඳින්විය හැකි අතර ආලෝක සංවේදී පරාසය ආලෝක සංවේදී කැටියන්ගෙන් සමන්විත වේ. සාමාන්‍යයෙන් රිදී හේලයිඩ ස්ථටික මේ සඳහා යොදා ගැනේ. ප්‍රතික්‍රියාව සිදු වී ප්‍රතිබිම්බය නිර්මාණය කිරීම සඳහා යම් ආලෝක ප්‍රවාහයක් අවශ්‍ය වේ. මෙම රේඛීය සම්බන්ධතාවයේ බිඳ වැටීම පරස්පරතා බිඳ වැටීම ලෙස හැඳින්වේ. ඇතැම් සේයා පටල පරස්පරතා බිඳ වැටීමට පහසුවෙන් ලක්වන අතර ඇතැම් ඒවා එසේ නොවේ. සාමාන්‍ය විහිදුම් මට්ටම් සඳහා සංවේදි ඇතැම් තිරවල සංවේදීතාව දිගු නිරාවරණ කාල වලදී නොමැති වේ. බොහෝ තිර නිපදවන්නන් පරස්පරතා නිවැරදි කිරීම දැනුම් දෙනු ලැබේ. උදාහරණයක් ලෙස දී ඇති තිරයකට අවශ්‍ය නිරාවරණ අගය 5 නම් හා ඡායාරූප ශිල්පියා සිදුර f/11 ට සකස් කර ඇති අවස්ථාවක තත්පර 4 ක නිරාවරණ කාලයක් අවශ්‍ය වේ. පරස්පරතා නිවැරදි කිරීමේ භාගය 1.6 ක් වීමේදී නිරාවරණ කාලය තප්පර 6 දක්වා දීර්ඝ කරයි. ==ඡායාරූපකරණයේ පරස්පරතාවය== ඡායාරූපකරණයේදී සහ ත්‍රිමාන ඡායාරූපකරණයේදී, විශාලත්වය සහ ආලෝක සංවේදී සංයෝගයට නිරාවරණය වී පවතින කාලය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවය නිරූපනය කිරීමට පරස්පරතාවය යන්න යොදා ගැනේ.පරස්පරතා නීතියට අනුව නිරාවරණය = විශාලත්වය * කාලය මේ අනුව කාලය අඩු කිරීමත් සමඟ විශාලත්වය වැඩි කිරීමෙන් සමාන නිරාවරණයක් ලබාගත හැකිය. සංවේදකයේ හෝ සේයාපටලයේ සම්පුර්ණ නිරාවරණය, නාභීයතලයේ ප්‍රදීප්තතාවය සහ නිරාවරණ කාලයේ ගුණිතයෙන් ලබාගත හැකි අතර එය මනිනු ලබන්නේ lux තත්පරයට නමැති ඒකකයෙනි. බොහෝ සංවේදීතාවයන්හිදී මෙම ප්‍රතිලෝම සම්බන්ධතාව භාවිතා කරනු ලබයි. උදාහරණයක් ලෙස ඡායාරූප පායාසයේදි භාවිතා කරනු ලබන හර්ටර් සහ ඩ්‍රිෆිල්ඩ් වක්‍රය දැක්විය හැකිය. [[ප්‍රවර්ගය:ඡායාරූපකරණය| ]] [[af:Fotografie]] [[an:Fotografía]] [[ar:تصوير]] [[arz:فوتوجرافيا]] [[ast:Fotografía]] [[az:Fotoqrafiya]] [[bar:Photographie]] [[bat-smg:Puortėgrapėjė]] [[be:Фатаграфія]] [[be-x-old:Фатаграфія]] [[bg:Фотография]] [[bm:Kɔtɛba]] [[bo:འོད་པར་རྒྱབ་ཐབས།]] [[br:Luc'hskeudennerezh]] [[bs:Fotografija]] [[ca:Fotografia]] [[co:Fotografia]] [[cs:Fotografie]] [[csb:Fòtografijô]] [[cv:Фотографи]] [[cy:Ffotograffiaeth]] [[da:Fotografi]] [[de:Fotografie]] [[el:Φωτογραφία]] [[en:Photography]] [[eo:Fotarto]] [[es:Fotografía]] [[et:Fotograafia]] [[eu:Argazkigintza]] [[ext:Fotografia]] [[fa:عکاسی]] [[fi:Valokuvaus]] [[fiu-vro:Fotokunst]] [[fr:Photographie]] [[fur:Fotografie]] [[ga:Grianghrafadóireacht]] [[gan:拍相]] [[gl:Fotografía]] [[he:צילום]] [[hi:छायाचित्र]] [[hif:Photography]] [[hr:Fotografija]] [[ht:Fotografi]] [[hu:Fényképezés]] [[hy:Լուսանկարչություն]] [[ia:Photographia]] [[id:Fotografi]] [[io:Fotografo]] [[is:Ljósmyndun]] [[it:Fotografia]] [[ja:写真]] [[jv:Fotografi]] [[ka:ფოტოგრაფია]] [[kk:Фотография]] [[km:អ្នកថតរូប]] [[kn:ಫೋಟೋಗ್ರಫಿ]] [[ko:사진술]] [[ks:فَنہِ فوٹوٗ]] [[ku:Wêne]] [[la:Photographia]] [[lb:Fotografie]] [[li:Fotografie]] [[lo:ການຖ່າຍຮູບ]] [[lt:Fotografija]] [[lv:Fotogrāfija]] [[mk:Фотографија]] [[ml:ഛായാഗ്രഹണം]] [[mn:Гэрэл зураг авалт]] [[ms:Fotografi]] [[nap:Fotografia]] [[nds-nl:Fotografie]] [[nl:Fotografie]] [[nn:Fotografi]] [[no:Fotografi]] [[nrm:Photographie]] [[oc:Fotografia]] [[pcd:Fotografie]] [[pdc:Pikder]] [[pl:Fotografia]] [[pnb:فوٹوگرافی]] [[pt:Fotografia]] [[ro:Fotografie]] [[ru:Фотография]] [[rue:Фотоґрафія]] [[sc:Fotografia]] [[scn:Fotu]] [[sco:Photography]] [[sh:Fotografija]] [[simple:Photography]] [[sk:Fotografovanie]] [[sl:Fotografija]] [[sq:Fotografia]] [[sr:Фотографија]] [[su:Fotografi]] [[sv:Fotografi]] [[ta:ஒளிப்படவியல்]] [[te:ఫోటోగ్రఫి]] [[th:การถ่ายภาพ]] [[tl:Potograpiya]] [[tr:Fotoğrafçılık]] [[uk:Фотографія]] [[ur:عکاسی]] [[uz:Fotografiya]] [[vec:Fotografia]] [[vi:Nhiếp ảnh]] [[vls:Fotografie]] [[wa:Fotografeye]] [[war:Pagritrato]] [[wo:Nataal]] [[yi:פאטאגראפיע]] [[yo:Fọ́tòyíyà]] [[zh:摄影]] [[zh-min-nan:Hip-siōng]] [[zh-yue:影相]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=214477.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|