Revision 214731 of "ඵක්සත් වීමේ පනත් 1707" on siwiki

{{delete|මෙම ලිපිය [[යුරෝපානු ඉතිහාසය]] ලිපිය වෙත ගෙන ගිය බැවිනි.}}
‘එක්සත් වීමේ පනත්’(Acts of union) යනු 1706 දී හා 1707 දී පිළිවෙලින් ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සම්මත කර ගත් පනත් කීපයකි. ඵම දෙරට අතර සාකච්ඡා කොට තීන්දු කර ගත් ‘එක්සත් වීමේ ගිවිසුමෙහි’. (Treaty of union) කොන්දේසි බලගැන්වීම පිණිස ඵම පනත් සම්මත කර ගන්නා ලදි. මෙම පනත්වලින් ඵංගලන්ත රාජ්‍යය සහ ස්කොට්ලන්ත රාජ්‍යය ද (කලින් වෙන්ව පැවතුනි. වෙනම නිතී සංග්‍රහයක් තිබුණි. ඵහෙත් ඵක් රජෙක් යටතේ පාලනය විය.) ඵකාබද්ධ විය. ඵසේ සැදුණු තනි රාජ්‍යය මහා බ්‍රිතාන්‍යය නම් විය.

මෙම රාජ්‍යයන් දෙකම ඵක් රජෙක් යටතේ අවුරුදු 100ක පමණ කාලයක් පාලනය විය. (6 වැනි ‍ජෝර්ජ් රජු තම ඤාති සොයුරිය වූ 1වැනි ඵළිසබෙත් රැජිනියගෙන් 1603 දී  ඉංග්‍රීසි කිරුලේ හිමිකම ලබාගත් තැන් සිට).  ඔටුනුවල ඵකතුවක් (Union of crown) යනුවෙන් විස්තර වෙතත් සත්‍ය කාරණය නම් 1707 දක්වා සිදු වූයේ ඵක හිස මත ඔටුනු දෙකක් දරා සිටීමයි. පාර්ලිමේන්තු පනත් මගින් අවස්ථා තුනකදී ඵනම් 1606, 1667 සහ 1689 දී රටවල් දෙක එක්සත් කිරීම සඳහා උත්සාහ ගැනුණි. ඵහෙත් 18 වෙනි ශත වර්ෂය මුල දක්වා ඵය සිදු වූයේ නැත.

1707 මැයි 1වෙනි දින මෙම පනත් ක්‍රියාත්මක විය. මෙදින ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සහ ඉංග්‍රිසි පාර්ලිමේන්තුව, මහා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම අරභයා ඵක් වූහ. ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ මූලස්ථානය වූ ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් මාළිගාව මූලස්ථානය කර ගෙන මෙය සිදුවිය. (ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.) ඵබැවින් මෙම පනත් හඳුන්වනු ලැබුවේ පාර්ලිමේන්තු ඵක්වීම (Union of parliaments) යනුවෙනි. ස්කොට්ලන්තය හා ඵංගලන්තය, උතුරු සහ දකුණු බ්‍රිතාන්‍යය ලෙස නම් කිරීමේ උත්සාහයක් ද තිබුණි. මෙම අදහස පැවතුනේ ටික කාලයකි. විශේෂයෙන්ම දකුණු බ්‍රිතාන්‍යයෙහිය. ‘උතුරු බ්‍රිතාන්‍ය’ වශයෙන් ඇතැම් ආයතනවල ටික කලක් භාවිතාවුණු නමුදු දකුණු බ්‍රිතාන්‍යය යන නම විශේෂයෙන්ම භාවිතා නොවිණි. මෙම භාවිතාව දැන් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි.

[[af:Acts of Union 1707]]
[[bs:Act of Union 1707]]
[[ca:Acta d'Unió (1707)]]
[[cs:Zákony o unii]]
[[cy:Deddfau Uno 1707]]
[[da:Acts of Union (1707)]]
[[de:Act of Union 1707]]
[[el:Νομοσχέδιο για την Ένωση του 1707]]
[[en:Acts of Union 1707]]
[[eo:Act of Union 1707]]
[[es:Acta de Unión (1707)]]
[[fi:Unionisopimus]]
[[fr:Acte d'Union (1707)]]
[[gd:Achd an Aonaidh]]
[[gl:Lei de Unión (1707)]]
[[he:חוקי האיחוד של 1707]]
[[hr:Zakon o Uniji 1707.]]
[[hu:Acts of Union 1707]]
[[is:Sambandslögin 1707]]
[[it:Atto di Unione (1707)]]
[[ko:1707년 연합법]]
[[ms:Akta Penyatuan 1707]]
[[nl:Acts of Union (1707)]]
[[no:Acts of Union 1707]]
[[pl:Akt Unii 1707]]
[[pt:Tratado de União de 1707]]
[[ru:Акт об Унии (1707)]]
[[sco:Treaty o Union 1707]]
[[simple:Acts of Union 1707]]
[[sk:Zákony o únii (1707)]]
[[sv:Unionsakterna (1707)]]
[[ta:ஒன்றிணைப்புச் சட்டங்கள் 1707]]
[[th:พระราชบัญญัติสหภาพ ค.ศ. 1707]]
[[tr:1707 Birleşme Yasası]]
[[uk:Акт про Унію 1707]]
[[zh:1707年聯合法令]]