Revision 233561 of "ලතින් අධ්‍යනය" on siwiki[[ඇමරිකාව|ඇමරිකාවේ]] කතා කරන පරපුරට අයත් මිනිසුන්ගේ පෙළපත ගැන සහ ඔවුන්ගේ අත්දැකිම් ගැන අධ්‍යනයක් ලතින් අධ්‍යනයෙන් සිදුවෙයි. අප්‍රිකානු ඇමරිකානු අධ්‍යනය, ආසියානු ඇමරිකානු අධ්‍යනය සහ ස්වදේශිය ඇමරිකානු අධ්‍යනය වැනි අනෙකුත් ජනවාරගික අධ්‍යනයන් මෙන්ම් ලතින් අධ්‍යනයේදී ලතින් ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය දේශපාලනය සහ අත්දැකිම් ගැන කථා කරයි. [[සමාජ විද්‍යාව]] ඉතිහාසය, සාහිත්‍යය දේහපාලනික විද්‍යාව හා ලිංගක අධ්‍යනය වැනි නොයෙකුත් අධ්‍යනයන් ලතින් අධ්‍යනයේ යෙදෙන උගතුන්ට තම අධ්‍යනයට යොදා ගනී. == ලතින් අධ්‍යනය - ප්‍රධාන වැඩසටහන් / දෙපාර්තමේන්තු == * චිකානෝ අධ්‍යයන ආයතනය - UC Santa Barbara හි - ආරම්භය 1969 * චිකානෝ අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානය - UCLA හි - ආරම්භය 1969 * ලතින් අධ්‍යයන වැඩ සටහන - Corell විශ්වවිද්‍යාලය - ආරම්භය 1987 * ලතින් ක්‍රියාමාර්ග පර්යේෂණ මධ්‍යස්ථානය UC Berkley ප්‍රාන්ත විශ්වවිද්‍යාලය - ආරම්භය 1988 * ස්පාඤ්ඤ පර්යේෂණ මධ්‍යස්ථානය - Arizona ප්‍රාන්ත විශ්වවිද්‍යාලය - ආරම්භය 1989 * චිකානෝ/ ලතින් පර්යේෂණ මධ්‍යස්ථානය - US Santa Cruz හි - ආරම්භය 1990 * De Estudios pertoriguenos මධ්‍යස්ථානය - CUNY Hunter විද්‍යාලය - ආරම්භය 1991 * Caban පර්යේෂණ ආයතනය - Florida ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය - ආරම්භය 1991 * Dominacan අධ්‍යයන ආයතනය - Cuny නගර විද්‍යාලය - ආරම්භය 1994 * ලතින් අධ්‍යාපන ආයතනය - Noterdame විශ්වවිද්‍යාලය - ආරම්භය 1999 * ලතින් වල දියුණුව සඳහා වූ මධ්‍යස්ථානය - Smithsonian ආයතනය - ආරම්භය 1998 * Pew ස්පාඤ්ඤ මධ්‍යස්ථානය - ආරම්භය 2001 == ලතින් අධ්‍යයනය - විශිෂ්ට ශිෂ්‍යත්වලාභීන් == * Gloria F. Anzoldua - චිකාගෝ අධ්‍යයනය පිළිබඳ ශිෂ්‍යත්වලාභියෙක් සහ ක්‍රියාවාදියෙක්. * Frances Aparicio - චිකාගෝවෙහි Illinois විශ්වවිද්‍යාලයේ ලතින් ඇමෙරිකානු සහ ලතින් අධ්‍යයනය පිළිබඳ වැඩසටහනේ මහාචාර්යවරයෙක්. * Juan Bruce - nova - UC Irvine වල ස්පාඤ්ඤ හා පෘතුගාල භාෂා පිළිබඳ මහාචාර්ය * Alrene Davila - මානව විද්‍යාව සමාජ හා සංස්කෘතික විශ්ලේෂණය පිළිබඳ මහාචාර්ය නිව්යෝක් විශ්වවිද්‍යාල. * Juan Flores - අප්‍රිකාණු සහ ලතින් අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය, නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය, Hunter විද්‍යාලය, නිව්යෝක් නගර විශ්වවිද්‍යාල උපාධිධාරී මධ්‍යස්ථානයේ සමාජ විද්‍යාඥ සහ නිව්යොක් නගර විශ්වවිද්‍යලයේ Puerto Rican අධ්‍යයන අංශයේ හිටපු අධ්‍යක්ෂක. * Suzanne Oboler - Puerto Rican සහ ලතින් ඇමෙරිකානු අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය - John jay විද්‍යාලය. ' ලතින් අධ්‍යයනය' සඟරාවේ ආරම්භක කතෘ. * Americo Paredes. 1915-1999 හිටපු Dickson, Allen සහ Anderson Centennial මහාචාර්ය ඔස්ටින් ටෙක්සාස් විශ්වවිද්‍යාලය. *Gustavo Perez Firmat - David feinson මානව ශ්‍රාස්ත්‍ර මහාචාර්ය - කොලොම්බියානු විශ්වවිද්‍යාලය. * José David Saldivar - UC Berkeley විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ සහයක මහාචාර්ය. *Illan Stavans – Lewis - Sebring ජනවාර්ගික අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය Amherst විද්‍යාලයේ ලතින් ඇමෙරිකානු සහ ලතින් සංස්කෘතිය පිළිබඳ මහාචාර්ය [[en:Latino studies]] [[tl:Araling Latino]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=233561.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|