Revision 236655 of "සාකච්ඡාව:දැන්වීම් පිටුව" on siwiki

== මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම ==

මෙම ලිපිය ඇතුළත් කරන ලද්දේ දැන්වීම් පිටුව මෙහෙයුම්කරුවන් විසිනි. ශ්‍රී ලාංකේය අන්තර්ජාල දැන්වීම්කරණය තුළ ප්‍රථම වරට බිහිවූ අංග සම්පූර්ණ සිංහල අවකාශය පිළිබඳව මෙමගින් හඳුන්වා ඇති අතර, මෙම සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, තහවුරු කරගන්නා ලද තොරතුරු බවටත් සහතික වෙයි.
{{unsigned2|16:55, 12 දෙසැම්බර් 2012‎ |Hadranathunga}}