Revision 237151 of "සාකච්ඡාව:දැන්වීම් පිටුව" on siwiki

== මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම ==

මෙම ලිපිය ඇතුළත් කරන ලද්දේ දැන්වීම් පිටුව මෙහෙයුම්කරුවන් විසිනි. ශ්‍රී ලාංකේය අන්තර්ජාල දැන්වීම්කරණය තුළ ප්‍රථම වරට බිහිවූ අංග සම්පූර්ණ සිංහල අවකාශය පිළිබඳව මෙමගින් හඳුන්වා ඇති අතර, මෙම සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, තහවුරු කරගන්නා ලද තොරතුරු බවටත් සහතික වෙයි.
{{unsigned2|16:55, 12 දෙසැම්බර් 2012‎ |Hadranathunga}}
: දැන්වීම් පිටුව මෙහෙයුම්කරුවන් විසින්ම තම (අළුත් ) අඩවිය පළිබද ලිපිය ඇතුළත් කල බව පිලිගැනීමම මෙම ලිපිය මකා දැමීමට නිමිත්තක් වේ. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 14:30, 12 දෙසැම්බර් 2012 (යූටීසී)
: See the this Notability guideline
: If a topic has received significant coverage in reliable sources that are independent of the subject, it is presumed to satisfy the inclusion criteria for a stand-alone article or stand-alone list.
:: "Independent of the subject" excludes works produced by those affiliated with the subject including (but not limited to): self-publicity, advertising, self-published material by the subject, autobiographies, press releases, etc.
:: [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 14:35, 12 දෙසැම්බර් 2012 (යූටීසී)

: This article is clearly suitable to be  discussed under speedy deletion. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 14:39, 12 දෙසැම්බර් 2012 (යූටීසී)

::This article has been created by a user that has not done any other contribution to wikipedia. That user has clearly accepted that  "ලිපිය ඇතුළත් කරන ලද්දේ දැන්වීම් පිටුව මෙහෙයුම්කරුවන් විසිනි". ::Other than that the article is being use to give messages & communications to the public. ''අප දරනා ප්‍රයත්නයේ කොටස්කරුවෙකු වන්නට සුහද සිතින් යුතුව අපි ඔබට ආරාධනා කරන්නෙමු. & ඕනෑම අවස්ථාවක ඔබට අප සම්බන්ධ කරගත හැක'' are clear examples for such.
:: This article has full filled <nowiki>{{db-promo}} & {{db-web}}</nowiki> criteria for speedy deletion.
:: This is a PK Soft type article.
:: If we allow this type or article our wikipedia will transfer from encyclopedia with encyclopedic subjects  to a place for un-known or poorly known entities (or businesses) to promote there entity & get free advertising. [[විකිපීඩියා:විකිපීඩියාව කුමක් නොවන්නේද]] clearly says that විකිපීඩියාව දැන්වීම් පලකිරීමේ හෝ ප්‍රචාරයන් කිරීමේ මාධ්‍යයක් නොවේ.
:: [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 14:56, 12 දෙසැම්බර් 2012 (යූටීසී)

:::Is it possible to save the discussion in a speedy deletion? I think it’s better if you can add your points at "[[විකිපීඩියා:Articles for deletion/දැන්වීම් පිටුව]]" so we can later refer in future issues. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 15:18, 12 දෙසැම්බර් 2012 (යූටීසී)

ලිපියේ අඩංගු කරුණු වෙනස් කොට, ඔබ දක්වා ඇති අයිතමයන් ඉවත් කොට ඇත. බලාපොරොත්තු වූයේ, දැන්වීම් පිටුවෙහි ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස විකිපීඩියාව භාවිත කිරීම නොවේ. දැන්වීම් පිටුවෙහි Backlinks කිහිපයක් විකිපීඩියාව වෙත ඇතුළත් කිරීමයි. ඒ සඳහා සුදුසුම ක්‍රමය ලෙස සිතුවේ දැන්වීම් පිටුව පිළිබඳ ලිපියක් ඇතුළත් කිරීමයි. මෙය ලීවීම සම්බන්ධයෙන් යමකිසි දෝෂයන් ඇතිනම්, කරුණාකර ඒවා පෙන්වා දෙන්නේ නම් මැනවි. {{unsigned2|02:59, 13 දෙසැම්බර් 2012‎ |Hadranathunga}}
::විකිපීඩියාව කිසිවකට ප්‍රචාරක මාධ්‍යයක් ලෙස භාවිතා නොකරනු ලැබේ. එලෙසින්ම කිසිම ප්‍රචාරක මාධ්‍යයක් විකිපීඩියාව නැංවීම සඳහා භාවිතා නොවේ. මෙය මැනවින් අවබෝධ කර ගන්න.ඉදිරි සාකච්ඡා   "[[විකිපීඩියා:Articles for deletion/දැන්වීම් පිටුව]]" වෙතදී කරන්න. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 03:15, 13 දෙසැම්බර් 2012 (යූටීසී)
: Speedy deletions criteria are there reduce the time spent on deletion discussions. This article is suitable to delete under speedy deletions. I will not allow Wikipediais being used for giving publicity for a poorly known entity or to use wikipedia as a advertising / promoting media even if the owner of the entity is a friend or relative of me. This article is about a barely known, commercial online site. Its obvious that intentions are to divert traffic &  show off as encyclopedic. I do not wast my valuable time  wasted discussing this here & there. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 05:26, 17 දෙසැම්බර් 2012 (යූටීසී)