Revision 240194 of "Demorn inrtructor" on siwiki {{db-spam}}
=== Demorn inrtructor ===
සංජය හර්ෂන,භවන්ත ඉශාන්,ඉදුනිල් තුතිප්‍රබාත් සහ දුමේශ් ප්‍රවින් යන සිසුන් විසින් දෑනුම ගවේශනය කරන සිසුන් හා පාසල් සිසුන්ට නිදහස් පරිගනක වෑඩ සටහනක් නිර්මානය කිරිමේ සෑලසුම් කරයි.මෙම පරිගනක වෑඩ සටහන මගින් අන්තර්ජාලය වෙත සම්බන්ද නොකර ද තොරතුරු ගවේශනය කල හෑකි අතර අන්තර්ජාලය මගින් ද ඉතා ක්‍රමවත්ව තොරතුරු සොයගත හෑක
මෙම පරිගනක වෑඩසටහන මගින් පාසල් ජීවිතයෙදි අපට ඈති වන ගෑටලු නිරකරනය කර ගෙනිමට මෙය ගොඩක් පිටුවහල් වේ.මෙයට හෙතුව වන්නෙ මෙමෙ පරිගනක වෑඩසටහන මගින් නව තොරතුරු අන්තර්ජාලය මගින් අලුත් වීමයි.තවද මෙම මරිගනක වෙඩසටහන හ ප්‍රායොගික ක්‍රියාකරකම් ඈතුලත් කර ගනිමින් සකස ඈති නිසා ගොඩක් උපකාරි වේ
'''ස්ථාපනය කිරිම'''
Demorn Inrtructor ඔබේ පරිගනකය සදහා ස්ථාපනය කිරීමට පහත ලෙස ඔබේ පරිගනකයේ මෘදුකංග හා ද්‍රඩාංග තිබිය යුතුවේ
'''මෘදුකාංග අවශතා'''
මෙහෙයුම් පධ්‍යතිය: Windows 95,98,2000,Windows XP,Windows Vista
වෙනත් මෘදුකංග ප්‍රතිපාදක: .Net Framework 2.0,Internet Explorer සහ පොදු දත්ත
'''ද්‍රඩාංග අවශතා'''
පරිගනකයේ තිබිය යුතු ඉඩ ප්‍රමානය: 3.4 ගිගා බයිට
විඩියෝ මතක ධාරිතාව: 64 මෙගා බයිට
තාවකාලික මතක ධාරිතාව: 256 මෙගා බයිටAll content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=240194.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|