Revision 241411 of "Sanjaya harshana" on siwiki

{{තොරතුරුකොටුව පුද්ගලයා
| name        = සංජය හර්ෂන
| image       = Bill Gates in WEF ,2007.jpg
| caption     = සංජය හර්ෂන
| birth_date  = මාර්තු 05, 1994 
| birth_place = බුත්තල,ඌව,ශ්‍රි ලංකා
| known_for   = BDCS++ පරිගනක පරිසරය (Basic Data Code System Computer Computer Enverments)සොයාගත් තැනැත්තා,ANV මාධ්‍ය ධාවකය (Media Player) සැකසීම පිලිබද මුල්ම අනුවාදය ඉදිරිපත් කරපු තැනැත්තා 
| signature   = BillGates Signature.svg
}}

සංජය හර්ෂන සෙනෙවිරත්න (1994 මාර්තු 05 වන දින උපත ලදි ) BDCS++ පරිගනක පරිසරය (Basic Data Code System Computer Computer Envirmets) සොයාගත් තැනැත්තා,ANV මාධ්‍ය ධාවකය (Media Player) සැකසීම පිලිබද මුල්ම අනුවාදය ඉදිරිපත් ඉදිරිපත් කරපු තැනැත්තාද වේ.

සංජය හර්ෂන උපත ලැබුවේ ශ්‍රි ලංකාවේ බදුල්ල නගරයේ වන අතර ඔහුගේ පදිංචිය ශ්‍රි ලංකාවේ ඌව පලාතේ බුත්තල නම් නගරයක වේ.2001 වසරේදි මො/දු‍ටුගැමුණු ජාතික පාසලට ඇතුලත් වුන ඔහු 2013 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි.මොහු 2011 වසරේ BDCS පරිගනක නව පරිසරය පිලිබද පරික්ෂන පැවැත් වූ අතර 2011 අගෝස්තු වන විට bdcs.dll ගොනු නමකින් පරිගනක පධ්‍යති ගොනුවක් සකසන ලදි.මෙය BDCS පරිගනක වැඩසටහනේ මුල් ආරම්භය වන අතර මෙය විවෘත මෘදුකාංගයක් (Open Source) ලෙස අන්තර්ජාලයට හදුන්වාදෙන ලදි. 2012 මොහු මම පරිගනක වැඩසටහන CodePolum ආයතනයේ 2වන පංතියේ පරිගනක ඉන්ජීනේරු ජෝශ් ග්‍රෝපස් සමග එක් වී මෘදුකාංගය වැඩි දිවුණු කරන ලදී.මෙහිදි ANV මාධ්‍ය ධාවකය සැකසීමට එයද උපකාරි විය.

දැනට BDCS++ නම් වූ පරිගනක වැඩසටහනේ 52% අයිතියක් සංජය හර්ෂන සතු වන අතර මෙහිදි 48% ජෝශ් ග්‍රෝපස් සතු වේ.

'''අධ්‍යාපන කාලය'''
 
සංජය හර්ෂන 2001 වසරේ ජනවාරි 10 වන දින මො/දු‍ටුගැමුණු ජාතික පාසලට ඇතුලත් කරන ලදි.මොහු මුල් අවදියේ පාසලේ අදක්ශ සිසුවෙක් වූ අතර පසුව මොහු පරිගනක තාක්ෂනයට මහත් උනන්දුවක් දක්වන ලදි.2007 දි මොහු පරිගක මෘදුකාංග සැකසීමට මහත් උනන්දුවක් දැක්වු අතර පරිගනක මෘදුකාංග සැකසීමෙදි ඇතිවිය හැකි දොශ හා අඩුපාඩු ‍රැසක් හදුන්වා දෙන ලදි.2011 දි මොහු ශ්‍රි ලංකා අධ්‍යපන ක්‍රම යටතේ සාමන්‍යපෙල නම් විභාගය සමත් වී උසස් පෙල සදහා ද ඒම විදුහල (මො/දු‍ටුගැමුණු ජාතික පාසල) වෙත නැවතත් ඇතුලු වන ලදි.

'''පවුල් පසුබිම'''

සංජය හර්ෂන සෙනෙවිරත්න ගේ පියා රජයේ ග්‍රාම නිලධාරිවරයෙක් වන අතර ඔහු නම ඇස්.ඇම් .ඩී සෙනෙවිරත්න විය.මොහුගේ මව ප්‍රථමික අංශයේ සේවය කරන ගුරුවරියක් වන අතර ඇය සුනීතා දිසානායක නම් වේ.මොහුට එක් සහොදරයෙක් පමනක් විය මො/දු‍ටුගැමුණු ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහු පැතුම් තාරක සෙනෙවිරත්න වේ.සංජය පවුලේ වැඩිමල් දරුවා වූ අතර ඔහුගේ සහොදරයා අවුරුදු 4 පමණ මොහුට වඩා වසසින් බාල වේ.පව්ලේ සියලුම සාමාජිකයින් තේරවාදි බුදුදහම අදහන පුද්ගලයෝ වෙති.


[[Category:1955 උපත්]]