Revision 248119 of "කර්මය" on siwiki
{{right|
'''මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා'''
''(සෑම දෙයකටම සිත මුල් වේ)''
'''මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා'''
''(සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි කෙරුවොත් හරි...)''
'''තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං'''
''(කරත්තෙ බැඳි ගොනා පස්සෙන් එන රෝදය වගේ දුක් විපාක ඔහු පස්සෙන් ලුහුබඳිනවා.)''
කර්මය යන්න පාලි '''කම්ම''' යන්නෙන් සිංහලට ලැබුන වචනයකි. මෙහි සරල අර්ථය නම් '''කිරීම''' යන්නයි. කර්මය යන්නෙහි වැදගත්ම අංගය වන්නේ යමෙක් කරන දේවල් නැවත ඔහුට ප්‍රතිවිපාක ගෙන දෙන බවට ඇති විශ්වාසයයි. කර්මය යන්න නොයෙක් පෙරදිග දර්ශන වල ඇතුලත් වන සංකල්පයකි. නමුත් මේ එක් එක් දර්ශන වල කර්මය සුලු වෙනස්කම් සහිතව විස්තර වේ. වර්තමානයේ බටහිර නව දර්ශන වලටද මෙම සංකල්පය ඇතුල් වෙමින් පවතී.
== බුදු දහම ==
{{මූලික|බුදු දහම}}
බුදු දහමට අනුව කර්මය යනු '''සචේතනිකව''' කරනු ලබන ක්‍රියාවකි. '''චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි''' <ref>[http://www.dinamina.lk/2007/10/10/_art.asp?fn=a0710106 Dinamina: Budusarana 2007/10/10]</ref> තවද බුදු දහමට අනුව කර්මය යනු පංච නියාම ධර්ම<ref name="DinaminaBudusarana2007-09-26">[http://www.lakehouse.lk/budusarana/2007/09/26/tmp.asp?ID=vision06 Dinamina: Budusarana 2007/09/26]</ref> වලින් එකකි.
<ref>[http://www.tipitaka.org Tipitaka]</ref> බුදුරජානන් වහන්සේ සීවක පරිබ්‍රාජකයාට දේශනා කල පරිදි සියල්ල සිදුවන්නේ කර්මය නිසාම නොවේ.<ref name="DinaminaBudusarana2007-09-26" />
== References ==
{{ආශ්‍රලැයිස්තුව}}
[[Category:බෞද්ධ සංකල්ප]]
[[vi:Nghiệp]]