Revision 249907 of "පලිබෝධ නාශක ප්‍රතිරෝධීතාවය" on siwiki{{delete|මෙම ලිපිය [[පලිබෝධනාශක]] ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි.}}
ප්‍රතිරෝධී පලිබෝධකයන් සඳහා පලිබෝධනාශක යෙදීම් කෘත්‍රීමව තෝරා ගැනීම සිදු වේ. මෙම රූප සටහනේ ප්‍රථම පරම්පරාවේ පලිබෝධනාශකයකට (රතු) වැඩි ප්‍රතිරෝධීතාවයකින් යුත් කෘමියෙක් සිටී. පලිබෝධනාශක යෙදීමෙන් පසු එහි අවරෝහණයක් විශාල ජනගහන අනුපාතයක් නිරූපණය කරයි. එයට හේතුව ප්‍රතිරෝධී පළි බෝධකයන් (සුදු) තෝරා ගෙන මරා දමා තිබීමයි. නැවත නැවත යෙදීමෙන් අනතුරුව ජනගහණයෙන් බහුතරයක් ප්‍රතිරෝධි පළි බෝධකයන්ගෙන් යුක්තය.
පළිබෝධ නාශක ප්‍රතිරෝධීතාවය යනු පලිබෝධ නාශකයකින් ඉලක්ක ගත වී ඇති පළිබෝධ වර්ගයක අනුවර්ථනය එමගින් එම රසායනික සංයෝගය එමගින් එම රසායනික සංයෝගයට අඩු නැඹුරුතාවක් දක්වයි. වෙනත් වචන වලින් කෘතිම තෝරා ගැනීම හරහා පළිබෝධකයන් විසින් රසායනික ද්‍රව්‍යයන් සදහා ප්‍රතිරෝධයක් ගොඩනංවයි. ඔවුන් එම පළිබෝධ නාශකයට දීර්ඝ කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් අනතුරුව එම පළිබෝධ නාශක විසින් කලින් තරම් කාර්යක්ෂ්‍යමව ඔවුන් ජීවිතක්ෂ්‍යට පත් නොකරයි. වඩාත්ම ප්‍රතිරෝධි ජීවීන් වන්නේ ගැලවී සිට ඔවුන්ගේ ජානමය ලක්ෂණ ඔවුන්ගෙන් පැවත එන්නට යැවීමට හැකි ජීවින්ය.
පළිබෝධ නාශක ප්‍රතකිරෝධිතාවයේ වඩාත් විශේෂිත අර්ථ දැක්වීම් යම් විශේෂිත පළිබෝධ නාශක කාණ්ඩ වලට යෙදෙයි. පලිබෝධ නාශක නිෂ්පාදකයන් වඩා කැමැත්තක් දක්වන්නේ සත්‍යය තත්ත්ව වලදී යම් නිෂ්පාදනයක බිදවැටීමට හේතු නොවන අර්ථ දැක්වීම් වලටය. මෙය සමහරක් විට ක්ෂේත්‍ර ප්‍රතිරෝධිතාවය ලෙස සැලකෙයි. උදාහරණ ලෙස කෘමිනාශක ප්‍රතිරෝධිතා ක්‍රියාකාරී කමිටුවේ (IRAC) කෘෂිකාර්මික ප්‍රතිරෝධිතාව පිළිබද අර්ථ දැක්වීම වන්නේ එය පලිබෝධන ජනගහනයක සංවේදීතාවය උරුම වෙනසක් බවත් ඒ හරහා ඒ ඒ පලිබෝධ ප්‍රභේදය සදහා ලේබල උපදේශ වලට අනුව අවශ්‍ය පාලන තත්ත්ව ලබාගැනීම සදහා යොදා ගත් විට නිෂ්පාදන වල නැවත නැවත සිදු වන අසාර්ථක වීම් සිදු වන බවත්ය.
පළිබෝධ නාශක ප්‍රතිරෝධිතාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවති. 1940 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ගොවීන්ට ඔවුන්ගේ බෝග වලින් 7% ක් පලිබෝධකයන් නිසා නැති වුණි. 1980 දශකයේ සිට වඩාත් වැඩිපුර පලිබෝධ නාශක භාවිතා කරත් එම ප්‍රතිශතය 13% දක්වා ඉහල ගොස් ඇත. පලිබෝධකයන් ප්‍රභේද 500 කට වැඩි ගණනක් පලිබෝධ නාශක වලට ප්‍රතිරෝධිතාවක් ගොඩ නංවා ඇත. අනෙකුත් ප්‍රභව තක්සේරු කරන්නේ 1945 සිට ගත් කළ එම ප්‍රභේද ගණන 1000 අවට පවතින බවයි.
[[ක්‍රැචෙල් කාෂල්]] විසින් මෙම සංසිද්ධිය 1962 ඇය විසින් රචනා කළ Silent Spring ග්‍රන්ථයේ සදහන් කර තිබෙයි.
[[Category:පලිබෝධ]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=249907.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|