{{delete|මෙම ලිපිය [[සංගීතය]] ලිපිය වෙත ගෙන ගිය බැවිනි.}}
[[සංගීතය]] පිළිබඳව දර්ශන විද්‍යාවේදී සංගීතය පිළිබඳ වන මූලික ගැටළු අධ්‍යයනය කෙරේ. සංගීතය පිළිබඳ දර්ශන විද්‍යාවේ සිදුකෙරෙන අධ්‍යයනයන් අධ්‍යාත්මක භෞතික විද්‍යාව සහ සෞන්දර්යය හා සම්භන්ධ ගැටළු හා සමීපව බැඳී පවතී. ඒ යටතේ අධයයනය කෙරෙන මූලික ගැටළු කිහිපයක් පහත දැක්වේ.
· සංගීතයේ අර්ථ දැක්වීම කුමක්වේද ? ( යමක් සංගීතය ලෙස හැඳින්වීම සඳහා කුමන සීමාවන් සලකා බැලිය යුතුද?)
· මනස සහ සංගීතය අතර ඇති සම්බන්ධය කුමක්ද?
· සංගීතයේ ඉතිහාසය මගින් ලෝකය පිළිබඳ කුමක් අනාවරණය වේද?
· මානව හැඟීම් සහ සංගීතය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?
· සංගීතයේ අරුතට එහි සහජ ගුණාංග සහ සංස්කෘතිකමය ලක්ෂණ කොතරම් දුරට බලපායිද?
[[Category:දර්ශනය]]
[[Category:සංගීතය]]
This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|