Revision 262696 of "මුල්ම හා යුද්ධයට පෙර රචිත සාහිත්‍ය" on siwiki{{db-nonsense}}
මුල්ම හා යුද්ධයට පෙර රචිත සාහිත්‍ය
17 වන හා 18 වන සියවස් වලදි බොහෝ රචකයෝ දකුණු ඇමරිකාව පිළිබද ලියුහ. එසේත් නැතිනම් ඔවුනු ඇමරිකානුවෝ වුහ. (උදා: කැප්ටන් ඩජෝන් ස්ම්ත්ගේ කෘථි) කෙසේ වෙතත් මෙම කෘති දකුණු ඇමරිකාවට අයත් නොවුනේ ඒවා ඇමරිකාවේ ගොඩනැගිම විස්තර කරන බැවිනි.
දකුණු ඇමරිකාව විශේෂිත වු සංස්කෘතියකින් හෙබිව පැවතීම ඇරඹුයේ 1800 යේ මුල් කාලයේදී ප්‍රථම වගාව, වහල් භාවය ඇරඹිමත් සමගය. යුද්ධයවට ප්‍රථම කාල වකවානුයව්දි ජිවියෙන් පිරි ාසාක්ඹෂරතාවක් සහිත සමාජයක් චාල්ස්ටන් හා දකුණු කැරොලිනාඩ් දැක ගත හැකිවිය. මෙම සමගයේ ලේඛකයන් වන ජොන් හැම්ල්ටන් හයිනි වැනි කිවිවරැන්ගේ ගිතමය, හැගිම්බර කෘති එළි දැක්වුහ. මේ සමයේ බිහි වු වැදගත් කෘතියක් ලෙස clotel හා The President's Daughterයන කෘති දැක්විය හැක. මේවායේ කතුවරයා වනුයේ දකුණු ඇමෙරිකානු වහලකු වන විලියම් වෙල්ස් බ්‍රවුන්ය. මෙය අප්‍රිකානු ඇමරිකානුවකු අතිනි ලියවුණු ප්‍රථම කෘතිය වන අතර මෙහි අඩංගු වුයේ එසමයේ වු කටකතාවක් වන තෝමස් ජෙරේසන් ගේ හා ඔහුගේ වහලියකගේ දරැවා පිලිබදවය.
දකුණු ඇමරිකාවෙන් බිහි වු තවත් සාර්ථක කතුවරයකු වන්නෙන් මහාචාර්ය විලියම් එච් පෙක්ය. (1830) ජෝර්ජියාවේ ඉපදුණු ඔහු සිය පියාවන කර්නල් පෙක් සමග 1843 දී මධ්‍යම ෆ්ලෝරිඩාවට පදිංචියට ගියේය. ඔහු පසුව විස්තරාත්මක අයුරින් මෙම පුදේශය පිළිබද ලියුවේය. 1853 දී උපාධිය ලබා ගත් ඔහුගේ ලේඛන ජිවිතය රිචඩ් බොනර්ගේ නිව්යෝර්ක් ලෙජරයට ලබා දුන් ලිපි මගින් ඇරඹිනි. ඔහු ඉතිහාසය පිළිබද මාහාචාර්යවරයකු ලෙස සේවය කළ අතර ජෝර්ඩජ්යා වික්ලි යන සගරාව පසුව ජෝර්ජියාවේ දි ඇරඹිය. පසුව ඔහු විශ්‍රාමිකව ෆ‍්ලෝරිඩාවේ දිවි ගෙවු අතර සිය බිරිදගේ අබාවයෙන් පසු 1892 දී අභාවියට පත් විය.All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=262696.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|