Revision 263546 of "වන සම්පත් බාවිතය හා කළමණාකරණය පිලිබදව අධ්‍යාපනය" on siwiki{{delete|මෙම ලිපිය [[වන සංවර්ධන විද්‍යාව]] ලිපිය වෙත ගෙන ගිය බැවිනි.}}
[[Image:Burn9582.JPG|thumb|right|ඉන්ධන ප්‍රමාණ අඩු කර ගැනීම සඳහා වනාන්තර භාරකරුවන් විසින් සිදු කරන නිර්දේශිත පිළිස්සීම්.]]
මධ්‍යම යුරෝපයේ වන කළමණාකරණය අතීතයේ සිට උගන්වා තිබුණ ද ඒ වෙනුවෙන්ම වෙන් වූ පළමුවන සංරක්ෂණ විද්‍යාලය George Harting විසින් 1787 දී Dillenburg නම් වු ජර්මානු නගරයේ ආරම්භ කරන ලදී. උතුරු ඇමරිකාවේ ප්‍රථම වන සංරක්ෂණ විද්‍යාලය George Vanderbilt විසින් උතුරු කැරලිනාවේ Asheville හි ඇරඹුවේ සිදුවන වනාන්තර විනාශය පිළිබදව කම්පා වීමෙනි. ඔහුගේ බිල්ට්මෝර් වත්ත සම්පුර්ණයෙන්ම කළමණාකරණය කරන ලද වනාන්තරයකි. මෙහි 1895 සිට මුඩු බිමෙහි වගා කරන ලද වැඩුණු ශාඛ දක්නට ඇත. New York State College තවත් මෙවැනිම 1896 දී Cornell හි ආරම්භ කරන ලද විද්‍යාලයකි. අතීත උතුරු ඇමෙරිකානුවන් දහ නව වන සියවසේ සිට වන කළමණාකරණය හැදැරීමට ජර්මනියට ගියහ. සමහර ජර්මානුවන් උතුරු ඇමෙරිකාවට පැමිණියහ. මෙසේ දෙරට අතර දැනුම හුවමාරු විය.
දකුණු ඇමෙරිකාවේ ප්‍රථම වන සංරක්ෂණ විද්‍යාලය බ්‍රසිලයේ ආරම්භ විය. විශේෂයෙන්ම Vicosa Minas Gerais සහ Curitiba parana යන ස්ථාන මෙහිදී වැදගත් විය.
වර්තමානයේ වන සංරක්ෂණකරුවෙකු විසින් ජීව විද්‍යාව, උද්භිද විද්‍යාව, ජාන තාක්ෂණය, පාංශු විද්‍යාව, දේශගුණික විද්‍යාව, ජල විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වන කළමණාකරණය යන විෂයන් ඉගෙන ගත යුතුය. සමාජ විද්‍යාව සහ දේශපාලන විද්‍යාව හදාරා තිබීම අමතර වාසියකි. ජ්‍යාත්නතර දේශපාලන විද්‍යාව පිළිබද උනන්දු වන්නට සිත්ගන්නා සුලු විෂය පථයක් හදුන්වා දී ඇත. වනාන්තර දේශපාලනය සහ දැනුම් කරුණු හුවමාරු කිරීමට මාර්ගය සලසා ඇත.
ඉන්දියාවේ වනාන්තර කළමණාකරණය පිළිබද අධ්‍යාපනය කෘෂිකර්ම විහ්ව විද්‍යාල සහ වනාන්තර ගවේෂණ ආයතන (Decmed University) මගින් ලබාදේ. උද්‍යාන විද්‍යාව සහ වන කළමණාකරණය පිලිබදව Solan හි පිහිටි විශ්ව විද්‍යාලය Forestry education ලබාදීමට ආසියාවේ ඇති එකම විශ්ව විද්‍යාලයයි. මෙම විශ්ව විද්‍යාලයන්හි උපාධි අපේක්ෂකයන් සදහා සිව් අවුරුදු පාඨමාලා පවත්වා ගෙන යයි. මෘට අමතරව පශ්චාත් උපාදි සහ ආචාර්යය උපාධි පාඨමාලා සදහා පහසුකම් සපයා ඇත.
තිරසාර වන කළමණාකරණය පිළිබද උනන්දු වන්නට, ශිෂ්‍යයන්ට, වැසි වනාන්තර (නිවර්තන) සුරකින්නට ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස Puetto Rico හි වනාන්තර කළමණාකරණ වැඩසටහනේ අමතර ව්‍යාපෘතියක් ලෙස Tropic Ventures Rainforest Enrichment and Sustainable Forestry ව්‍යාපෘතිය අරඹා ඇත.
== References ==
http://en.wikipedia.org/wiki/Forestry#EducationAll content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=263546.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|