Revision 278351 of "සාකච්ඡාව:බොන්සායි කලාව" on siwiki

== මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම ==

කවුද මකන්න කිව්වේ. විකිපීඩියා එකේ මෙක තිබුනා කියලා කට හරි පාඩුවක් වෙනවාද
{{unsigned2|10:25, 1 ඔක්තොම්බර් 2013‎ |124.43.86.127}}
::පිටස්තර මාධ්‍යයන්හී පලවූ ලිපි විකියෙහි අකුරෙන් අකුර කොපි කිරීම ගැන ගැටළුවක් තමයි මෙහි තියෙන්නේ. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 08:15, 1 ඔක්තොම්බර් 2013 (යූටීසී)