Revision 318673 of "සාකච්ඡාව:පුවත් පත් සංස්කරණය - ලොව විශාල සංස්කරණයක් ඇති පුවත් පත්" on siwiki

[[පරිශීලක:ෆෙලිඩේ]] විසින් අරඹා ඇති මෙම ලිපියෙහි මාතෘකාව වෙතින් හා අන්තර්ගතය වෙතින් එම සංස්කරණ සමාගමෙහි සිංහල නොහැකියාව මනා ලෙසින් පෙන්වයි. සංසරණය ලෙසින් යෙදිය යුතු පදය සංස්කරණය ලෙසින් යෙදවීම තුලින් එම  නොහැකියාව මනා ලෙසින් පෙන්වයි. -- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:05, 29 ඔක්තොම්බර් 2014 (යූටීසී)
::මෙහි පවතින අන්තර්ගතය වඩාත් නිරවද්‍ය ලෙසින් [[පුවත්පත් සංසරණය]] වෙත පවතින නිසාද, ඉහත දක්වා ඇති පරිදී මෙම ලිපි මාතෘකාවෙහි හා අන්තර්ගතයෙහි සිංහල දෝෂ පවතින නිසාද මෙම ලිපිය මතා දමන මෙන් ඉල්ලමි. මෙය යළියොමු කොකරන මෙන් ඉල්ලන්නේ එහි වැරදි සිංහල ශීර්ෂය විසින් ඉතාමත් වැරදි අදහසක් ගෙන දෙන නිසාය. -- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 11:22, 1 නොවැම්බර් 2014 (යූටීසී)