Revision 318674 of "පුවත් පත් සංස්කරණය - ලොව විශාල සංස්කරණයක් ඇති පුවත් පත්" on siwiki{{db-r3}}
විශාල සංස්කරණයක් ඇති පුවත් පත් ලැයිස්තුවක් ලෝක පුවත් පත් සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. 2005 වර්ෂයේදී මුල් තැන ලැබුණේ දිනකට පුවත් පත් මිලියන 93.5 සංස්කරණය වූ චීනයටය. මිලියන 78.8 ක් සහිතව ඉන්දියාව දෙවන ස්ථානයටත්, මිලියන 70.4 ක් සහිතව ජපානනය තෙවන ස්ථානයටත් පත් විය. ඇ.එ.ජ. මිලියන 48.3 කි. ජර්මනිය මිලියන 22.1 කි. ලොව වැඩියෙන්ම අළෙවි වන පුවත්පත් සියයෙන් 75 ක් ආසියාතික පුවත්පත්ය.වැඩියෙන්ම අලෙවිවන මුල් දහයෙන් හතක්ම ජපාන පුවත්පත්ය.
ජපානයේ යොම්යුරි ෂිම්බන්,අසාහි ෂිම්බන්, සිකෝ ෂිම්බන්, මයිනිෂි ෂිම්බන් තවමත් ලොව වැඩිම අළෙවියක් ඇති පුවත්පත්වේ. ආසියාවෙන් පිටත ප්‍රථම දහයට ඇතුළු වූ එකම පුවත්පත ජර්මනියේ “ බිල්ඩ් ” ය. චීනයේ ජනප්‍රිය පුවත්පත “ රිෆරන්ස් නිව්ස් ” ය. එක්සත් ජනපදයේ වැඩියෙන්ම අළෙවි වන පුවත්පත වන “ USA මුඩේ ” ලොව දහතුන්වන ස්ථානයේ සිටී.
ගිනස් ලෝක වාර්තා පොතට අනුව “ ටෘඩ් ” නම් සෝවියට් පුවත්පතේ දෛනික සංස්කරණය වර්ෂ 1990 දී 21 ,500,000 ඉක්මවීය. “ ආගියුමට් ෆැක්ස්" නම් සතිපතා සෝවියට් පුවත්පතෙන් 1991 දී සංස්කරණයන් 33500000 ක් වාර්තා කෙරිණි.
== සටහන් ==
| [http://en.wikipedia.org/wiki/Newspaper_circulation#World_newspapers_with_the_largest_circulat World_newspapers_with_the_largest_circulat]
|}
{|All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=318674.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|