Revision 320187 of "සාකච්ඡාව:සමිත බී අටුවබැන්දෑල" on siwiki

== මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම ==

විශ්ව ප්‍රශාන්ත ගම්ලත් වන මා විසින් සමිත බී අටුවබැන්දෑල නම් වූ යුගයේ විශිෂ්ඨ කවියාගේ විස්තර එක්කළෙමි..https://www.facebook.com/samitha.atuwabendela?ref=ts&fref=ts

එහි කිසිදු සාවද්‍ය යමක් නැත..සංසාර මාවත හා දිනමිණ පුවත්පතේ පළවන කෙටිකථා සමිතයන්ගේය..එය නැවත එක්කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..
:විකිපීඩියාවට පුද්ගලයකු ගැන ලිපියක් ඇතුලත් කිරීමට "කෙටි කතාවක් ලියා තිබීම" නොසෑහේ ([[විකිපීඩියා:Notability_(people)#වෘත්තීය නිර්මාණකරුවන්]] බලන්න). සම්මාන වැනිදෑ ලබා ඇතිනම් මූලාශ්‍ර සටහන් කරන්න. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 05:38, 21 ජනවාරි 2013 (යූටීසී)

== මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම ==

නැවතත් නැවත නැවතත් එය මකානොදමන ලෙසද එය අතිශය වැදගත් යැයි කියමි..කාලෝචිත යැයි කියමි
{{unsigned2|15:58, 22 ජනවාරි 2013‎ |විශ්වජිත් }}
:කරුණාකර ඉහත ඇති සටහන කියවන්න. (පිළිතුරු තබන්න) [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 11:22, 22 ජනවාරි 2013 (යූටීසී)

== මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම ==

සංසාර මාවත යනු කෙටි කථාවක් නොවේ..එය කවි පොතකි,විශිෂ්ඨතම කාව්‍ය ග්‍රන්ථ අත් පිටපත ලෙස සම්මාණයට භාජනය විය,රාජ්‍ය සම්මාන උළලේ රවී සිරිවර්ධන,සුජී වෙල්ගම හා නිරන්තරව තරඟකාරීත්වයක් ගොඩනගාගන්නේ ඔහුය.
{{unsigned2|03:13, 7 පෙබරවාරි 2013‎ |විශ්වජිත්}}