Revision 344844 of "කාර්මෑන් රේඛාව" on siwiki

 {{db-author}}
[[ගොනුව:Atmosphere layers-en.svg|thumb|right|180px|වායුගෝලයෙහි ස්ථර.<ref>[http://www.srh.noaa.gov/srh/jetstream/atmos/layers.htm ලේයර්ස් ඔෆ් දි ඇට්මොස්ෆියර්], 
National Weather Service JetStream - Online School for Weather</ref> ''(පරිමාණයට නොවේ)'']]

'''කැර්මෑන් රේඛාව''', හෝ  '''කාමන් රේඛාව''' පවතින්නේ, [[පෘථිවිය|පෘථිවියෙහි]]  [[මුහුදු මට්ටම|මුහුදු මට්ටමට]] වඩා කිලෝමීටර් 100 (සැත 62) ඉහළින් [[උන්නතාංශය|උන්නතාංශයක]] වන අතර, එය සාමාන්‍ය වශයෙන්  [[පෘථිවියෙහි වායුගෝලය]] සහ [[අභ්‍යාවකාශය]] අතර මායිම නිරූපණය කරන බව සැලකෙයි.