Revision 357852 of "සාකච්ඡාව:Nicholas Winton in Prague cropped.jpg" on siwiki

මෙය උඩුගත කරන ලද්දේ මුල් පිටුවේ පලවූ පුවතක රූපය සඳහාය. මුල් පිටුවේ භාවිතය අවසන් වූවිට මෙම ගොනුව මකා දමන මෙන් පරිපාලක වරුන්ගෙන් ඉල්ලා තිබුනි. ඒ අනුව ක්‍රියාකරමින් මෙය මකා දැමුවාට කමක් නැත. මෙය අත්හදා බැලීමක් ලෙස නිමවූවක් නොවන බව දන්වා සිටිමි. --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:22, 29 ජනවාරි 2016 (යූටීසී)