Revision 437655 of "ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය" on siwiki{{Redirect|GPS}}
{{Geodesy}}
[[ගොනුව:GPS Satellite NASA art-iif.jpg|right|thumb|කක්ෂගත වූ GPS චන්ද්‍රිකාව පිළිබඳ සිත්තරුගේ සංකල්පය.]]
[[ගොනුව:Magellan GPS Blazer12.jpg|right|thumb|Civilian GPS receiver ("[[GPS navigation device]]") in a marine application.]]
[[ගොනුව:KyotoTaxiRide.jpg|right|thumb|[[Automotive navigation system]] in a taxicab.]]
[[ගොනුව:GPS on smartphone cycling.JPG|thumb|right|GPS [[receiver (radio)|receivers]] are now integrated in many [[mobile phone]]s.]]
'''ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය''' ('''GPS''') යනු එකම සම්පූර්ණ ක්‍රියාකාරී මඟ සොයා ගැනීමේ නිරවද්‍ය ක්ෂුද්‍ර තරංග විමෝචනය කරන පෘථිවි කාක්ෂික ගත වූ චන්ද්‍රිකා පද්ධතියයි. (GNSS)
අවම වශයෙන් පෘථිවි කාක්ෂික ගතවූ චන්ද්‍රිකා 24 ක් වත් සමූහනයක් ගොඩ නංවමින් අදායකයා වෙත ඔහුගේ පිහිටීම, දිශානතිය, වේගය පිළිබඳ දැනුවත් වීමේ ඉඩ ලබා දේ. මීට අනුරූප වෙනත් පද්ධති නම් රුසියානු [[GLONASS]] (2008 දක්වා ද සම්පූර්ණ වී නොතිබිණ) පැමිණීමට නියමිත යුරෝපා [[ගැලීලියෝ ස්ථානගත කිරීමේ පද්ධතිය]], [[ඉන්දීය කලාපීය navigational චන්ද්‍රිකා පද්ධතිය|IRNSS]] ඉන්දීය පද්ධතිය ආදියයි.එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සංවර්ධිත GPS නිල වශයෙන් NAVSTAR GPS (ජනප්‍රිය විශ්වාසයන්ට අනුව NAVSTAR GPS කෙටි නාමයක් නොවන අතර GPS කෙටි නාමයක් නොවන අතර GPS වැඩසටහනේ අයවැයේ දී එහි ප්‍රධාන තීරකවරයකු වූ [[ජෝන් වොල්ෂ්]] විසින් සරලවම ලබා දුන්නකි) චන්ද්‍රිකා පිරිවර කළමනාකරණය කෙරෙන්නේ [[එක්සත් ජනපද ගුවන් හමුදාව|එක්සත් ජනපද ගුවන් හමුදාවේ]] 50 වැනි ආකාශ පියාපත මඟිනි. එය නඩත්තු කිරීමේ පිරිවැය වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 750 කි. ඒ සඳහා වයස්ගත චන්ද්‍රිකා ප්‍රතිස්ථාපනය, සමීක්ෂණය හා සංවර්ධනය, අඩංගුවේ.007 කොරියන් ගුවන් පථ ගුවන් යානය 1983 දී වෙඩි තබා බිම හෙලීමෙන් පසු ජනාධිපති [[රොනල්ඩ් රේගන්]] පද්ධතිය සෘජුවම නිදහස් සිවිල් වැසියෙකුට පොදු වස්තුවක් ලෙස භාවිතා කළ හැකි අන්දමේ වැඩපිළිවෙලක් අරඹන ලදී. එතැන් සිට GPS ලොව පුරා මං සොයා ගැනීමේ ආධාරකයක් ලෙසත් සිතියම් නිර්මාණයේ දී වැදගත් උපකරණයක් ලෙසත්, මිනින්දෝරු වැඩවලට හා වානිජ විද්‍යාත්මක වශයෙන් ප්‍රයෝජනයට ගැනේ. geocaching (ගෝලීය ඇල්ලුම) ආදී විනෝදාංශ සඳහා භාවිතා කෙරිණි. එමෙන්ම එය නිරවද්‍ය කාල පරිහරණයක් සපයන අතර භූමිකම්පා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන, දුරකථන සන්නිවේදන ජාලවල මෙන්ම සමාංගීකරණය ආදී යෙදවුම්වල බහුලව භාවිතයට ගැනිණි.
==ආශ්‍රිත==
* [[බෙයිදෞ චන්ද්‍රිකා මඟ පෙන්වීමේ පද්ධතිය]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=437655.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|