Difference between revisions 9686 and 9687 on siwikibooks

{{delete|test}}
<table width="100%">
 <tr>
  <td width="33%" valign="top">

== යමක වග්ගය  ==

මනොපුබ්බංගමා ධම්මා�
මනොසෙට්ඨා මනොමයා
�මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
�තතො නං දුක්ඛමන්වෙති
�චක්කංව වහතො පදං��

(ජේතවනය - චක්ඛුපාල ථෙර ඇරබ)��
කුශලාකුශල ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය, සිත ප්‍රධාන කොට ඇත්තෝ ය. සිතින් ම උපන්නාහු ය. ඉදින් යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියා නම් ඒ කරණකොට දුක ඔහු පසු පස්සේ ගමන් කරයි. (කුමක් මෙන් ද?) කරත්තේ බැඳී ගොනා ගේ පය අනුව යන රෝදය මෙනි.


මනොපුබ්බංගමා ධම්මා�
මනොසෙට්ඨා මනොමයා
�මනසා චෙ පසන්නෙන
�භාසති වා කරොති වා
�තතො නං සුඛමන්‌වෙති
�ඡායාව අනපායිනී

��(ජේතවනය - මට්ඨකුණ්ඩලී ඇරබ)��
කුශලාකුශල ධමයෝ සිත පෙරටු කොට ඇත්තා හ, සිත ප්‍රධානකොට ඇත්තාහ සිතින් ම උපන්නාහු ය. ඉදින් යමෙක් යහපත් සිතින් ක්‍රියා කෙරේ නම් යහපත් වචන කියා නම් ඒ කරණකොට සැපය ඔහු අනුව ය යි (කුමක් මෙන් ද?) තමා ගේ සෙවනැල්ල තමා අත්නොහැර පසු පස්සේ ගමන් කරන්නාක් මෙනි.

අක්කොච්ඡි මං, අවධි මං, 
�අජිනි මං, අහාසි මෙ 
�යෙ තං උපනය්හනති 
�වෙරං තෙසං න සම්මති 

��(ජේතවනය - චුල්ලතිස්ස ථෙර ඇරබ)��
මට අපහාස කළේ ය, මට හිංසා කළේ ය, මා පැරදවූයේ ය, මාගේ දෙය පැහැර ගත්තේය යි යම් කෙනෙක් වෛර බඳීත් ද, ඔවුන් ගේ වෛරය නො සංසිඳේ.


</td>
 </tr>
</table>