Revision 9686 of "ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/ඛුද්දක නිකාය/ධම්මපද" on siwikibooks{{delete|test}}
<table width="100%">
<tr>
<td width="33%" valign="top">
== යමක වග්ගය ==
මනොපුබ්බංගමා ධම්මා�
මනොසෙට්ඨා මනොමයා
�මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
�තතො නං දුක්ඛමන්වෙති
�චක්කංව වහතො පදං��
(ජේතවනය - චක්ඛුපාල ථෙර ඇරබ)��
කුශලාකුශල ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය, සිත ප්‍රධාන කොට ඇත්තෝ ය. සිතින් ම උපන්නාහු ය. ඉදින් යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියා නම් ඒ කරණකොට දුක ඔහු පසු පස්සේ ගමන් කරයි. (කුමක් මෙන් ද?) කරත්තේ බැඳී ගොනා ගේ පය අනුව යන රෝදය මෙනි.
මනොපුබ්බංගමා ධම්මා�
මනොසෙට්ඨා මනොමයා
�මනසා චෙ පසන්නෙන
�භාසති වා කරොති වා
�තතො නං සුඛමන්‌වෙති
�ඡායාව අනපායිනී
��(ජේතවනය - මට්ඨකුණ්ඩලී ඇරබ)��
කුශලාකුශල ධමයෝ සිත පෙරටු කොට ඇත්තා හ, සිත ප්‍රධානකොට ඇත්තාහ සිතින් ම උපන්නාහු ය. ඉදින් යමෙක් යහපත් සිතින් ක්‍රියා කෙරේ නම් යහපත් වචන කියා නම් ඒ කරණකොට සැපය ඔහු අනුව ය යි (කුමක් මෙන් ද?) තමා ගේ සෙවනැල්ල තමා අත්නොහැර පසු පස්සේ ගමන් කරන්නාක් මෙනි.
අක්කොච්ඡි මං, අවධි මං,
�අජිනි මං, අහාසි මෙ
�යෙ තං උපනය්හනති
�වෙරං තෙසං න සම්මති
��(ජේතවනය - චුල්ලතිස්ස ථෙර ඇරබ)��
මට අපහාස කළේ ය, මට හිංසා කළේ ය, මා පැරදවූයේ ය, මාගේ දෙය පැහැර ගත්තේය යි යම් කෙනෙක් වෛර බඳීත් ද, ඔවුන් ගේ වෛරය නො සංසිඳේ.
</td>
</tr>
</table>All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikibooks.org/w/index.php?oldid=9686.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|