Difference between revisions 214613 and 236687 on siwikiඡායාරූපකරණයේදී මුළු ආලෝක ශක්තිය සහ ආලෝක තීව්‍රතාවයෙන් නිරාවරණ කාලයේත් ගුණිතය අතර ඇති සමානුපාතික සම්බන්ධතාව පරස්පරතාවය ලෙස හැඳින්වේ. යම් භාගයකින් තීව්‍රතාවය වැඩි කිරීම, එම භාගයෙන්ම නිරාවරණ කාලය අඩු කිරීමට හේතුවේ. බොහෝ අමුද්‍රව්‍ය සඳහා විශාල නිරාවරණ කාල පරාසයකට මෙම සම්බන්ධතාව නිවැරදිව වලංගු වේ. පරස්පරතා පරාසයෙන් ආලෝකය අඩු වීමත් සමඟම අවශ්‍ය නිරාවරණ කාලය සමීකරණයෙන් දක්වන අගයට වඩා වැඩි වේ. උදාහරණයක් ලෙස සාමාන්‍ය නිරාවරණය සඳහා අවශ්‍ය ආලෝක ප්‍රමාණය අඩක් වීමේදී, එම ප්‍රතිඵලයම ලබා ගැනීමට යොදවන කාලය දෙගුණයකටත් වඩා (contracted; show full)[[li:Fotografie]] [[lo:ການຖ່າຍຮູບ]] [[lt:Fotografija]] [[lv:Fotogrāfija]] [[mk:Фотографија]] [[ml:ഛായാഗ്രഹണം]] [[mn:Гэрэл зураг авалт]] [[mr:छायाचित्रण]]⏎ [[ms:Fotografi]] [[nap:Fotografia]] [[nds-nl:Fotografie]] [[nl:Fotografie]] [[nn:Fotografi]] [[no:Fotografi]] [[nrm:Photographie]] [[oc:Fotografia]] [[pcd:Fotografie]] [[pdc:Pikder]] [[pl:Fotografia]] [[pnb:فوٹوگرافی]] [[ps:انځوراخيستنه]] [[pt:Fotografia]] [[ro:Fotografie]] [[ru:Фотография]] [[rue:Фотоґрафія]] [[sc:Fotografia]] [[scn:Fotu]] [[sco:Photography]] [[sh:Fotografija]] [[simple:Photography]] [[sk:Fotografovanie]] [[sl:Fotografija]] [[sq:Fotografia]] [[sr:Фотографија]] [[stq:Photographie]] [[su:Fotografi]] [[sv:Fotografi]] [[ta:ஒளிப்படவியல்]] [[te:ఫోటోగ్రఫి]] [[th:การถ่ายภาพ]] [[tl:Potograpiya]] [[tr:Fotoğrafçılık]] [[uk:Фотографія]] [[ur:عکاسی]] [[uz:Fotografiya]] [[vec:Fotografia]] [[vi:Nhiếp ảnh]] [[vls:Fotografie]] [[wa:Fotografeye]] [[war:Pagritrato]] [[wo:Nataal]] [[yi:פאטאגראפיע]] [[yo:Fọ́tòyíyà]] [[zh:摄影]] [[zh-min-nan:Hip-siōng]] [[zh-yue:影相]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=236687.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|