Difference between revisions 236687 and 250282 on siwiki

ඡායාරූපකරණයේදී මුළු ආලෝක ශක්තිය සහ ආලෝක තීව්‍රතාවයෙන් නිරාවරණ කාලයේත් ගුණිතය අතර ඇති සමානුපාතික සම්බන්ධතාව පරස්පරතාවය ලෙස හැඳින්වේ. යම් භාගයකින් තීව්‍රතාවය වැඩි කිරීම, එම භාගයෙන්ම නිරාවරණ කාලය අඩු කිරීමට හේතු‍වේ. බොහෝ අමුද්‍රව්‍ය සඳහා විශාල නිරාවරණ කාල පරාසයකට මෙම සම්බන්ධතාව නිවැරදිව වලංගු වේ. පරස්පරතා පරාසයෙන් ආලෝකය අඩු වීමත් සමඟම අවශ්‍ය නිරාවරණ කාලය සමීකරණයෙන් දක්වන අගයට වඩා වැඩි වේ. උදාහරණයක් ලෙස සාමාන්‍ය නිරාවරණය සඳහා අවශ්‍ය ආලෝක ප්‍රමාණය අඩක් වීමේදී, එම ප්‍රති‍ඵලයම ලබා ගැනීමට යොදවන කාලය දෙගුණයකටත් වඩා (contracted; show full)


මේ අනුව කාලය අඩු කිරීමත් සමඟ විශාලත්වය වැඩි කිරීමෙන් සමාන නිරාවරණයක් ලබාගත හැකිය. 

සංවේදකයේ හෝ සේයාපට‍ලයේ සම්පුර්ණ නිරාවරණය, නාභී‍යතලයේ ප්‍රදීප්තතාවය සහ නිරාවරණ කාලයේ ගුණිතයෙන් ලබාගත හැකි අතර එය මනිනු ලබන්නේ lux තත්පරයට නමැති ඒකකයෙනි. බොහෝ සංවේදීතාවයන්හිදී මෙම ප්‍රතිලෝම සම්බන්ධතාව භාවිතා කරනු ලබයි. උදාහරණයක් ලෙස ඡායාරූප පායාසයේදි භාවිතා කරනු ලබන ‍හර්ටර් සහ ඩ්‍රිෆිල්ඩ් වක්‍රය දැක්විය හැකිය.

[[ප්‍රවර්ගය:ඡායාරූපකරණය| ]]


[[af:Fotografie]]
[[an:Fotografía]]
[[ar:تصوير]]
[[arz:فوتوجرافيا]]
[[ast:Fotografía]]
[[az:Fotoqrafiya]]
[[bar:Photographie]]
[[bat-smg:Puortėgrapėjė]]
[[be:Фатаграфія]]
[[be-x-old:Фатаграфія]]
[[bg:Фотография]]
[[bm:Kɔtɛba]]
[[bo:འོད་པར་རྒྱབ་ཐབས།]]
[[br:Luc'hskeudennerezh]]
[[bs:Fotografija]]
[[ca:Fotografia]]
[[co:Fotografia]]
[[cs:Fotografie]]
[[csb:Fòtografijô]]
[[cv:Фотографи]]
[[cy:Ffotograffiaeth]]
[[da:Fotografi]]
[[de:Fotografie]]
[[el:Φωτογραφία]]
[[en:Photography]]
[[eo:Fotarto]]
[[es:Fotografía]]
[[et:Fotograafia]]
[[eu:Argazkigintza]]
[[ext:Fotografia]]
[[fa:عکاسی]]
[[fi:Valokuvaus]]
[[fiu-vro:Fotokunst]]
[[fr:Photographie]]
[[fur:Fotografie]]
[[fy:Fotografy]]
[[ga:Grianghrafadóireacht]]
[[gan:拍相]]
[[gl:Fotografía]]
[[he:צילום]]
[[hi:छायाचित्र]]
[[hif:Photography]]
[[hr:Fotografija]]
[[ht:Fotografi]]
[[hu:Fényképezés]]
[[hy:Լուսանկարչություն]]
[[ia:Photographia]]
[[id:Fotografi]]
[[io:Fotografo]]
[[is:Ljósmyndun]]
[[it:Fotografia]]
[[ja:写真]]
[[jv:Fotografi]]
[[ka:ფოტოგრაფია]]
[[kk:Фотография]]
[[km:អ្នកថតរូប]]
[[kn:ಫೋಟೋಗ್ರಫಿ]]
[[ko:사진술]]
[[ks:فَنہِ فوٹوٗ]]
[[ku:Wêne]]
[[la:Photographia]]
[[lb:Fotografie]]
[[li:Fotografie]]
[[lo:ການຖ່າຍຮູບ]]
[[lt:Fotografija]]
[[lv:Fotogrāfija]]
[[mk:Фотографија]]
[[ml:ഛായാഗ്രഹണം]]
[[mn:Гэрэл зураг авалт]]
[[mr:छायाचित्रण]]
[[ms:Fotografi]]
[[nap:Fotografia]]
[[nds-nl:Fotografie]]
[[nl:Fotografie]]
[[nn:Fotografi]]
[[no:Fotografi]]
[[nrm:Photographie]]
[[oc:Fotografia]]
[[pcd:Fotografie]]
[[pdc:Pikder]]
[[pl:Fotografia]]
[[pnb:فوٹوگرافی]]
[[ps:انځوراخيستنه]]
[[pt:Fotografia]]
[[ro:Fotografie]]
[[ru:Фотография]]
[[rue:Фотоґрафія]]
[[sc:Fotografia]]
[[scn:Fotu]]
[[sco:Photography]]
[[sh:Fotografija]]
[[simple:Photography]]
[[sk:Fotografovanie]]
[[sl:Fotografija]]
[[sq:Fotografia]]
[[sr:Фотографија]]
[[stq:Photographie]]
[[su:Fotografi]]
[[sv:Fotografi]]
[[ta:ஒளிப்படவியல்]]
[[te:ఫోటోగ్రఫి]]
[[th:การถ่ายภาพ]]
[[tl:Potograpiya]]
[[tr:Fotoğrafçılık]]
[[uk:Фотографія]]
[[ur:عکاسی]]
[[uz:Fotografiya]]
[[vec:Fotografia]]
[[vi:Nhiếp ảnh]]
[[vls:Fotografie]]
[[wa:Fotografeye]]
[[war:Pagritrato]]
[[wo:Nataal]]
[[yi:פאטאגראפיע]]
[[yo:Fọ́tòyíyà]]
[[zh:摄影]]
[[zh-min-nan:Hip-siōng]]
[[zh-yue:影相]]