Difference between revisions 225566 and 249844 on siwiki

{{TheravadaBuddhism}}


ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථේරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. සාම්ප්‍රදායික වංශ කථාවන්ට අනුකූලව  ලංකාවට බුදු දහම හඳුන්වා දී ඇත්තේ දෙවන සියවයේ අශෝක අධිරාජාගේ පුතුන් වූ මහින්ද මහා රහතන් වහන්සේය.   එවකට ලංකාව පාලනය දේවානම්පියතිස්ස රජුන් හට භාර වී තිබිණි. මේ කාලය තුළදී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාවක් ද වැඩම කරන ලදී. ශ්‍රී ලංකා රජුන්ගේ අනුග්‍රහය ඇතැතිව මුල්ම ආශ්‍රමය බිහි විය. ඒ වාගේම පාලි පොත් පත් ලියවීම ආරම්භ විනි.
(contracted; show full)16වන සියවසයේ සිට ක්‍රිස්ත්‍රියානි මිෂනාරීවරුන් සහ පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රිසි යන ජාතීන් ශ්‍රී ලංකාවේ ජනතාව ක්‍රිස්ත්‍රියානි භක්තිකයන් කිරීමට උත්සහදැරීය. 19වන සියවසයේ අග භාගයේදී ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සහ පානදුරාවාදයේ (ක්‍රිස්තියානි පූජකයකු සහ මිගෙට්ටුවත්තේ
ගුණානන්ද හිමියන් අතර පැවති) ප්‍රතිඵලයක් ලෙස බෞද්ධාගම නැවත ප්‍රතිස්ථාපනය කරන ලදී. 

අවුකන බුදු පිළිමය

[[ප්‍රවර්ගය:බුද්ධාගම - ශ්‍රී ලංකා]]
[[ප්‍රවර්ගය:දර්ශන]]
[[ප්‍රවර්ගය:බුද්ධාගම]]


[[cs:Buddhismus na Srí Lance]]
[[de:Buddhismus in Sri Lanka]]
[[en:Buddhism in Sri Lanka]]
[[ja:スリランカの仏教]]
[[ko:스리랑카의 불교]]
[[nl:Boeddhisme in Sri Lanka]]
[[pt:Budismo no Sri Lanka]]
[[ru:Буддизм в Шри-Ланке]]
[[sr:Будизам у Шри Ланки]]
[[ta:இலங்கையில் பெளத்தம்]]
[[th:ศาสนาพุทธในประเทศศรีลังกา]]
[[zh:斯里兰卡佛教]]