Difference between revisions 249844 and 260323 on siwiki{{TheravadaBuddhism}} ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථේරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. සාම්ප්‍රදායික වංශ කථාවන්ට අනුකූලව ලංකාවට බුදු දහම හඳුන්වා දී ඇත්තේ දෙවන සියවයේ අශෝක අධිරාජාගේ පුතුන් වූ මහින්ද මහා රහතන් වහන්සේය. එවකට ලංකාව පාලනය දේවානම්පියතිස්ස රජුන් හට භාර වී තිබිණි. මේ කාලය තුළදී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාවක් ද වැඩම කරන ලදී. ශ්‍රී ලංකා රජුන්ගේ අනුග්‍රහය ඇතැතිව මුල්ම ආශ්‍රමය බිහි විය. ඒ වාගේම පාලි පොත් පත් ලියවීම ආරම්භ විනි. (contracted; show full) මොන් ජනවාර්ගිකයන් ගේ බෞද්ධ සිතුවම් හා ඉන්දියානු ගුප්තා සිතුවම් වලට සංස්කෘතිය මුසු වී ඇත. මොන් රාජධානිය ප්‍රචලිත වනවාත් සමග 5 වැනි සහ 6 වැනි සියවස්වලදී අග්නිදිග ආසියාවේ මෙම සිතුවම් කලාව ප්‍රචලිත විය. ඒ වාගේම මොන් වරුන්ගේ බලපෑමත් සමග ථේරවාද දහම ප්‍රචලිත වූ නමුත් උතුරු ප්‍රාන්තයේ 6වන සියවසින් පසුව මහායානය මුලුමනින්ම ප්‍රචලිත විය. අශෝකවාදයේ ඇතුළත් වී ඇති පරිදි හිමාල ප්‍රදේශය තුළින් අශෝක රජුන් ධර්මදූතයින් යවා ඇති බවට සඳහන් වී ඇත. == සංඝ නිකායන් == ⏎ {| |සියම් නිකාය – තායිලන්ත සංඝයා වහශ්‍රී ලංකාවේ බෞද්ධ සංඝ සමාජයේ "නිකාය" ලෙසින් හඳුන්වන එකිනෙකට වෙනස් සම්ප්‍රදායයන් පවතින අතර ඉන් ප්‍රධාන නිකයයන් 3 පහත දැක්වේ. * සියම් නිකාය – කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ වැලිවිට සරණංකර හිමියන්සගේ නමක් 18 වන සියවසේදී හඳුන්වා දී ඇත. |- |ආරාධනය පරිදි ලංකාවට වැඩම කළ තායි ජාතික උපාලි හිමියන් විසින් 18 වන සියවසේදී ආරම්භ කරන ලදී. * අමරපුර නිකාය – 1800 වර්ෂයේ ආරම්භ කර ඇත්තේ මියන්මාරයෙන් ලැබුණු ඉහළත්වයෙන් සලකන පැවිදි පෙලපතකින්ය. |- |* රමාඤ්ඤ නිකාය – අඹගහවත්ත සරණංකර හිමියන් විසින් 1864 දී ආරම්භ කර ඇත. |} ඉහත නිකායන් අතරත් වෙනස් ආකාරයේ කුලයන් අනුකූලව තවත් බෙදීම් ඇත. එහෙත් ධර්මයෙහි කිසිදු වෙනසක් නැත. ⏎ ⏎ ==ක්‍රිස්තියානි මිෂනාරී ආක්‍රමණ සහ යටත්විජිතවාදය== 16වන සියවසයේ සිට ක්‍රිස්ත්‍රියානි මිෂනාරීවරුන් සහ පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රිසි යන ජාතීන් ශ්‍රී ලංකාවේ ජනතාව ක්‍රිස්ත්‍රියානි භක්තිකයන් කිරීමට උත්සහදැරීය. 19වන සියවසයේ අග භාගයේදී ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සහ පානදුරාවාදයේ (ක්‍රිස්තියානි පූජකයකු සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් අතර පැවති) ප්‍රතිඵලයක් ලෙස බෞද්ධාගම නැවත ප්‍රතිස්ථාපනය කරන ලදී. අවුකන බුදු පිළිමය [[ප්‍රවර්ගය:බුද්ධාගම - ශ්‍රී ලංකා]] [[ප්‍රවර්ගය:දර්ශන]] [[ප්‍රවර්ගය:බුද්ධාගම]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=260323.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|