Difference between revisions 236373 and 236374 on siwiki

දැන්වීම් පිටුව වනාහි ශ්‍රී ලාංකේය අන්තර්ජාල දැන්වීම්කරණය තුළ නව ආරක් ගත් ජාල අඩවියකි. ජාල අඩවිය : http://www.dpads.lk

ශ්‍රී ලංකාවේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රය මේ වනවිට අන්තර්ජාලය වෙත ද යොමුව ඇතත්, සිංහල දැන්වීම්කරණය ප්‍රමාණවත් අන්දමින් අන්තර්ජාලය වෙත යොමුව තිබෙනු අපට දැකගත නොහැකිය. සිංහල බසින් දැන්වීම් පළ කළ හැකි ජාල අඩවීන් ඉතා අල්ප වීමත්, සිංහල දැන්වීම්කරණය සඳහා ම වෙන්වූ පරිපූර්ණ දැන්වීම් අවකාශයක් අප සතුව නොමැති වීමත් ඊට බලපා ඇති ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකිය.
‍
(contracted; show full)

මුලු ලෝකය ම‍ වේගවත් දියුණුවක් කරා යන මේ මොහොතේ, අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී යන කියමන පසක් කරගෙන, අලුත් ආරක මඟක් වෙත අපේ දැන්වීම් කලාව ගෙනයාම සඳහා අප දරනා ප්‍රයත්නයේ කොටස්කරුවෙකු වන්නට සුහද සිතින් යුතුව අපි ඔබට ආරාධනා කරන්නෙමු.

මෙහි ඉදිරි දියුණුව සඳහා ඔ‍බගේ අදහස් හා යෝජනා අපට ඉතා වැදගත් ය. ඒ වෙනුවෙන් ඔබට යම් කාලයක් කැපකළ හැකිනම්, අපි එය ඉතා අගය කොට සලකමු. ඒ සඳහා ඕනෑම අවස්ථාවක ඔබට අප සම්බන්ධ කරගත හැක.


<ref>දැන්වීම් පිටුව</ref>