Difference between revisions 236689 and 236742 on siwiki== මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම == මෙම ලිපිය ඇතුළත් කරන ලද්දේ දැන්වීම් පිටුව මෙහෙයුම්කරුවන් විසිනි. ශ්‍රී ලාංකේය අන්තර්ජාල දැන්වීම්කරණය තුළ ප්‍රථම වරට බිහිවූ අංග සම්පූර්ණ සිංහල අවකාශය පිළිබඳව මෙමගින් හඳුන්වා ඇති අතර, මෙම සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, තහවුරු කරගන්නා ලද තොරතුරු බවටත් සහතික වෙයි. {{unsigned2|16:55, 12 දෙසැම්බර් 2012 |Hadranathunga}} (contracted; show full) :: [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 14:56, 12 දෙසැම්බර් 2012 (යූටීසී) :::Is it possible to save the discussion in a speedy deletion? I think it’s better if you can add your points at "[[විකිපීඩියා:Articles for deletion/දැන්වීම් පිටුව]]" so we can later refer in future issues. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 15:18, 12 දෙසැම්බර් 2012 (යූටීසී) ⏎ ⏎ ලිපියේ අඩංගු කරුණු වෙනස් කොට, ඔබ දක්වා ඇති අයිතමයන් ඉවත් කොට ඇත. බලාපොරොත්තු වූයේ, දැන්වීම් පිටුවෙහි ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස විකිපීඩියාව භාවිත කිරීම නොවේ. දැන්වීම් පිටුවෙහි Backlinks කිහිපයක් විකිපීඩියාව වෙත ඇතුළත් කිරීමයි. ඒ සඳහා සුදුසුම ක්‍රමය ලෙස සිතුවේ දැන්වීම් පිටුව පිළිබඳ ලිපියක් ඇතුළත් කිරීමයි. මෙය ලීවීම සම්බන්ධයෙන් යමකිසි දෝෂයන් ඇතිනම්, කරුණාකර ඒවා පෙන්වා දෙන්නේ නම් මැනවි. All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=236742.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|