Difference between revisions 236742 and 236745 on siwiki

== මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම ==

මෙම ලිපිය ඇතුළත් කරන ලද්දේ දැන්වීම් පිටුව මෙහෙයුම්කරුවන් විසිනි. ශ්‍රී ලාංකේය අන්තර්ජාල දැන්වීම්කරණය තුළ ප්‍රථම වරට බිහිවූ අංග සම්පූර්ණ සිංහල අවකාශය පිළිබඳව මෙමගින් හඳුන්වා ඇති අතර, මෙම සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, තහවුරු කරගන්නා ලද තොරතුරු බවටත් සහතික වෙයි.
{{unsigned2|16:55, 12 දෙසැම්බර් 2012‎ |Hadranathunga}}
(contracted; show full)

ලිපියේ අඩංගු කරුණු වෙනස් කොට, ඔබ දක්වා ඇති අයිතමයන් ඉවත් කොට ඇත. බලාපොරොත්තු වූයේ, දැන්වීම් පිටුවෙහි ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස විකිපීඩියාව භාවිත කිරීම නොවේ. දැන්වීම් පිටුවෙහි Backlinks කිහිපයක් විකිපීඩියාව වෙත ඇතුළත් කිරීමයි. ඒ සඳහා සුදුසුම ක්‍රමය ලෙස සිතුවේ දැන්වීම් පිටුව පිළිබඳ ලිපියක් ඇතුළත් කිරීමයි. මෙය ලීවීම සම්බන්ධයෙන් යමකිසි දෝෂයන් ඇතිනම්, කරුණාකර ඒවා පෙන්වා දෙන්නේ නම් මැනවි.
 {{unsigned2|02:59, 13 දෙසැම්බර් 2012‎ |Hadranathunga}}
::විකිපීඩියාව කිසිවකට ප්‍රචාරක මාධ්‍යයක් ලෙස භාවිතා නොකරනු ලැබේ. එලෙසින්ම කිසිම ප්‍රචාරක මාධ්‍යයක් විකිපීඩියාව නැංවීම සඳහා භාවිතා නොවේ. මෙය මැනවින් අවබෝධ කර ගන්න.ඉදිරි සාකච්ඡා   "[[විකිපීඩියා:Articles for deletion/දැන්වීම් පිටුව]]" වෙතදී කරන්න. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 03:15, 13 දෙසැම්බර් 2012 (යූටීසී)