Difference between revisions 236740 and 236741 on siwiki<!-- Please do not remove or change this AfD message until the issue is settled --> <!-- The nomination page for this article already existed when this tag was added. If this was because the article had been nominated for deletion before, and you wish to renominate it, please replace "page=දැන්වීම් පිටුව" with "page=දැන්වීම් පිටුව (2nd nomination)" below before proceeding with the nomination. -->{{Article for deletion/dated|page=දැන්වීම් පිටුව|timestamp=20121212115932|year=2012|month=දෙසැම්බර්|day=12|substed=yes}} <!-- For administrator use only: {{Old AfD multi|page=දැන්වීම් පිටුව|date=12 දෙසැම්බර් 2012|result='''keep'''}} --> <!-- End of AfD message, feel free to edit beyond this point --> == [http://www.dpads.lk දැන්වීම් පිටුව] වනාහි ශ්‍රී ලාංකේය අන්තර්ජාල දැන්වීම්කරණය තුළ නව ආරක් ගත් ජාල අඩවියකි. == ශ්‍රී ලංකාවේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රය මේ වනවිට අන්තර්ජාලය වෙත ද යොමුව ඇතත්, සිංහල දැන්වීම්කරණය ප්‍රමාණවත් අන්දමින් අන්තර්ජාලය වෙත යොමුව තිබෙනු අපට දැකගත නොහැකිය. සිංහල බසින් දැන්වීම් පළ කළ හැකි ජාල අඩවීන් ඉතා අල්ප වීමත්, සිංහල දැන්වීම්කරණය සඳහා ම වෙන්වූ පරිපූර්ණ දැන්වීම් අවකාශයක් අප සතුව නොමැති වීමත් ඊට බලපා ඇති ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකිය. (contracted; show full)දැන්වීම් පිටුවේ මූලික අරමුණ වන්නේ අවම කාල හා මූල්‍ය පිරිවැයකින් පාඨකයින් වෙත සේවාවන් සැලසීමයි. අපරටේ අන්තර්ජාලය භාවිත කරන පිරිස අතර අඩු වේග සබඳතා ඇති පිරිස ද බොහෝ ය. සියලු දෙනාට සමාන සේවාවක් සැලසීමේ අරමුණින්, අනවශ්‍ය රූපරාමු, වීඩියෝ ගොනු ආදිය ඉවත් කර ඇත. බහුමාධ්‍ය (Multimedia) තාක්ෂණය භාවිත කරමින් ඉතා මනරම් ආකාරයෙන් දැන්වීම් පිටුව ඔබවෙත ගෙනඑන්නට ඒ වෙත හැකියාව ඇතත්, එමඟින් අඩුවේග සබඳතා භාවිත කරන්නවුන්ට යම් බලපෑමක් සිදුවන නිසාවෙන්, ඒවා භාවිත කර නොමැත. ඉතා සරලව, වේගවත් සේවාවක් ඔබට සැපයීම එහි බලාපොරොත්තුවයි. ⏎ ⏎ [[User:Hadranathunga|Hadranathunga]] ([[User talk:Hadranathunga|talk]]) 02:58, 13 දෙසැම්බර් 2012 (යූටීසී)hadranathunga All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=236741.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|