Difference between revisions 236741 and 270704 on siwiki

<!-- Please do not remove or change this AfD message until the issue is settled -->
<!-- The nomination page for this article already existed when this tag was added.  If this was because the article had been nominated for deletion before, and you wish to renominate it, please replace "page=දැන්වීම් පිටුව" with "page=දැන්වීම් පිටුව (2nd nomination)" below before proceeding with the nomination.
(contracted; show full)දැන්වීම් පිටුවේ මූලික අරමුණ වන්නේ අවම කාල හා මූල්‍ය පිරිවැයකින් පාඨකයින් වෙත සේවාවන් සැලසීමයි. අපරටේ අන්තර්ජාලය භාවිත කරන පිරිස අතර අඩු වේග සබඳතා ඇති පිරිස ද බොහෝ ය. සියලු දෙනාට සමාන සේවාවක් සැලසීමේ අරමුණින්, අනවශ්‍ය රූපරාමු, වීඩියෝ ගොනු ආදිය ඉවත් කර ඇත. බහුමාධ්‍ය (Multimedia) තාක්ෂණය භාවිත කරමින් ඉතා මනරම් ආකාරයෙන් දැන්වීම් පිටුව ඔබවෙත ගෙනඑන්නට ඒ වෙත හැකියාව ඇතත්, එමඟින් අඩුවේග සබඳතා භාවිත කරන්නවුන්ට යම් බලපෑමක් සිදුවන නිසාවෙන්, ඒවා භාවිත කර නොමැත. ඉතා සරලව, වේගවත් සේවාවක් ඔබට‍ සැපයීම එහි බලා‍පොරොත්තුවයි.


[[User:Hadranathunga|Hadranathunga]] ([[User talk:Hadranathunga|talk]]) 02:58, 13 දෙසැම්බර් 2012 (යූටීසී)hadranathunga