Difference between revisions 242221 and 242312 on siwiki{{db-person}}ලාංකේය සාහිත්‍යය ගොඩනඟන්නට ඔහු උත්සහ කරන්නේ ඔහුටම පමණක්ම වූ අපූරු කුසලතාවයකින් අනූන ශෛලියකිනි,සමිත බී අටුවබැන්දෑල කී පමණින්ම ඔහු ඔබට හුරුය,නවකථාකරණය,කෙටිකථා ,කාව්‍ය නිර්මාණ අතර නූතනයේ පළමුවෙන්ම කියවෙන නම් කිහිපය අතරැති විශිෂ්ඨ නාමයකි එය. එක්දහස් නවසියය හැත්තෑ අටේ,පෙබරවාරි අට වන දින මහනුවර දිස්ත්‍රීක්කයේ ,කුණ්ඩසාලේ,නත්තරංපොත ගම්මානයේ උපත ලබන සමිත බණ්ඩාර අටුවබැන්දෑල ගුරු ගෙදර කරගන්නේ මහනුවර සිල්වෙස්තර විද්‍යාලයයි,කැලණිය විශ්වවිද්‍යාලයෙන් එම් ඒ (m a)උපාධිය සම්පූර්ණකරන මේ අපූරු නිර්මාණ කරුවා "සංසාර මාවත" කෘතිය හරහා පාඨක සිත් තම වසඟයට ගනියි..පහත දැක්වෙන්නේ එම කෘතියේ එන රස මුසු තැන් කිහිපයකි,⏎ ⏎ ⏎ ⏎ ......දුෂ්කර සේවේ නිමා වී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට...(සංසාර මාවත) ⏎ ⏎ බොර ඇළෙන් යටිපතුල් දොවා ගත්තා වලාකුළු ඇටසැකිලි ඈත්කර කර නුඹ කන්ද උඩින් එබී (contracted; show full)ඉන්න තැනකින් එළියට එනවාද අද හෙටම කඨෝර සමාජ යථාර්ථය පද පෙළට ගලපා නූතනය උඩුගම් බලා පිහිනවන කාලෝචිත මාතෘකා ගොන්නක එකතුවකි "සංසාර මාවත" කෙටිකථා ලොව කිරුළ දරන සමිත බී අටුවබැන්දෑලයන් විසින් රචිත කෙටිකථාද බොහෝ ප්‍රමාණයකි, All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=242312.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|