Difference between revisions 242313 and 242326 on siwiki

{{db-person}}
ලාංකේය සාහිත්‍යය ගොඩනඟන්නට ඔහු උත්සහ කරන්නේ ඔහුටම පමණක්ම වූ අපූරු කුසලතාවයකින් අනූන ශෛලියකිනි,සමිත බී අටුවබැන්දෑල කී පමණින්ම ඔහු ඔබට හුරුය,නවකථාකරණය,කෙටිකථා ,කාව්‍ය නිර්මාණ අතර නූතනයේ පළමුවෙන්ම කියවෙන නම් කිහිපය අතරැති විශිෂ්ඨ නාමයකි එය.
 
(contracted; show full)ඉන්න තැනකින්

එළියට එනවාද අද හෙටම


කඨෝර සමාජ යථාර්ථය පද පෙළට ගලපා නූතනය උඩුගම් බලා පිහිනවන කාලෝචිත මාතෘකා ගොන්නක එකතුවකි "සංසාර මාවත"

කෙටිකථා ලොව කිරුළ දරන සමිත බී අටුවබැන්දෑලයන් විසින් රචිත කෙටිකථාද බොහෝ ප්‍රමාණයකි,