Difference between revisions 260169 and 260170 on siwiki== Tharushi Saubhagya ==⏎ <font color="#00008B"><i> <center><h1>Tharushi Saubhagya </h1> <p>වලවේ මිටියාවතේ ඇළ පාරක් අයිනේ පුංචි නිවහනක්. අහස් කුසෙහි රත් පැහැයෙන් සිත්තම් ඇඳේදී මේ නිවෙස අසලින් යන අයට ඇසෙන්නේ ඇළ පාරේ හඬ පරදවමින් නැඟෙන එකම මිහිරි ගීත රාවයක්. මෙහොතකට හෝ නැවතී ඒ ගීත රාවයට සවන් යොමන්න කාටද නොසිතෙන්නේ?</p><p> තාත්තයි, ලොකු දුවයි, අඩි දෙකක්වත් උස නැති පුංචි දෝණියි හරි හරියට ගී ගයනවා. අම්මා පැත්තකට වෙලා අත් වැල සපයනවා. කාගේත් ඇස් යන්නෙ පුංචි දෝණිට.</p><p> නිල් පාට රවුම් ඇස් පොඩි ඒ මේ අත හරවමින්, මවගේ කිරි සුවඳ රැඳි සිඟිති තොල් (contracted; show full) <font color="#cc2229"><i>* තරුෂිගේ උපන් දිනය නොවැම්බර් දෙවැනිදායි. ඔබත් තරුෂිට ලියන්න කැමැති නම් මෙන්න ලිපිනය. තරුෂි සෞභාග්‍යා, නො: 57, ඩී 13 ඇල, යාය 2, තිබොල්කැටිය, කොළඹගේආර, ඇඹිලිපිටිය. දුරකතන අංකය – <span class="skype_pnh_print_container_1338379257">0713728268</span><span tabindex="-1" dir="ltr" class="skype_pnh_container"><span class="skype_pnh_mark"> http://www.sarasaviya.lk/2011/10/06/tharushi.jpg All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=260170.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|