Difference between revisions 260170 and 260172 on siwiki

{{db-copyvio|url=http://www.sarasaviya.lk/2011/10/06/_art.asp?fn=sa11100614&pn=28}}
== Tharushi Saubhagya ==
<font color="#00008B"><i>

<p>වලවේ මිටියාවතේ ඇළ පාරක් අයිනේ පුංචි නිවහනක්. අහස් කුසෙහි රත් පැහැයෙන් සිත්තම් 
ඇඳේදී මේ නිවෙස අසලින් යන අයට ඇසෙන්නේ ඇළ පාරේ හඬ පරදවමින් නැඟෙන එකම මිහිරි ගීත 
රාවයක්. මෙහොතකට හෝ නැවතී ඒ ගීත රාවයට සවන් යොමන්න කාටද නොසිතෙන්නේ?</p><p>
තාත්තයි, ලොකු දුවයි, අඩි දෙකක්වත් උස නැති පුංචි දෝණියි හරි හරියට ගී ගයනවා. අම්මා 
පැත්තකට වෙලා අත් වැල සපයනවා. කාගේත් ඇස් යන්නෙ පුංචි දෝණිට.</p><p>
(contracted; show full)
<font color="#cc2229"><i>* තරුෂිගේ උපන් දිනය නොවැම්බර් දෙවැනිදායි. ඔබත් තරුෂිට ලියන්න කැමැති නම් මෙන්න 
ලිපිනය. තරුෂි සෞභාග්‍යා, 
නො: 57, ඩී 13 ඇල, යාය 2, 
තිබොල්කැටිය, 
කොළඹගේආර, ඇඹිලිපිටිය. දුරකතන අංකය – <span class="skype_pnh_print_container_1338379257">0713728268</span><span tabindex="-1" dir="ltr" class="skype_pnh_container"><span class="skype_pnh_mark"> 
http://www.sarasaviya.lk/2011/10/06/tharushi.jpg