Difference between revisions 272548 and 272551 on siwiki{{db-copyvio|url=http://niroshabmv.wordpress.com/2009/09/25/%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B6%BA%E0%B6%B1%E0%B7%94/}}⏎ ⏎ [[ගොනුව:Stemberger japanese yew.jpg|right|thumb]] [[ගොනුව:Bonsai-kanji.png|right|thumb|‘‘බොන්සායි’’ යන්න ජපන් බසින්]] '''බොන්සායි''' වනාහී කලාත්මක රුක්රෝපණ ක්‍රමවේදයකි.කුඩා බන්දේසි ආකාරයේ හෝ ගැඹුරු බඳුන් තුළ අලංකාරය සඳහා රෝපණය කරනු ලබන කුරු පැල හෝ පඳුරු බොන්සයි නිර්මාණයන් වේ. එහි විශේෂත්වය වනුයේ ඒ සඳහා යොදාගනු ලබන විශේෂ බඳුනක සිටුවනු ලබන පැළයක අතු රිකිළි, කඳ, සහ මුල් කිසියම් කාලයක් මුලුල්ලේ කප්පාදු කිරීම, නැවීම හෝ බැඳීම වැනි බාහිර වෙනස්කම් ඉතා සූක්‍ෂම ලෙස සිදුකිරීම තුළින් අවශ්(contracted; show full) ජපානයේ නිර්මාණය වූ බොන්සායි ආකෘතීන් විවිධ ප‍්‍රදර්ශනයන්හිදී විදේශික අවධානයට ලක්විනි. පැරිස් සහ වියානා නුවර පැවැත්වූ ලෝක මට්ටමේ ප‍්‍රදර්ශන තුලදී එලි දැක්වූ බොන්සායි නිර්මාණ විශාල වශයෙන් බටහිර ලෝකයේ අවධානය දිනගත් අතර එය ලොව පුරා මෙම කලාව ව්‍යාප්ත කිරීමට හේතු විය. බොන්සයි සඳහා වූ ඉල්ලුම වර්ධනය වීමත් සමග වාණිජ මට්ටමින් බොන්සයි නිර්මාණය කිරීමට ජපන් ජාතිකයින් යොමුව ඇත. ජපාන අභාසය සහිතව අපරදිග තුල මෙම කළාව ප‍්‍රචලිත වූ නමුදු මුල් All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=272551.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|