Difference between revisions 338774 and 338814 on siwiki[[File:Sound ලෝගුව.png|Sound ලෝගුව.png]]⏎ ⏎ == සිංහල පැරණි ගී == ගීයක් යනු පද රචකයාගේත් , ගායකයාගේත් , තනු නිර්මාණකයාගේත් සංකලනයකි.ලංකාවේ සිංහල සින්දු ආරම්භ වන්නේ ඉතා දිගු කාලයක සිටය.නමුත් කේ.එම්.බලිවාලා ගේ හා අලගුනායිදු ගේ පිළිවෙළින් නුර්ති හා නාඩගම් මෙන් ම ප්‍රශස්ති , වන්නම් , සොකරි , කෝලම් වැනි නාටක වලින් ද සිංහල ගී නිර්මාණය විය. සිංහල ගීයක අරුමය ම්‍රුළු ලොවටම විදහා පෑමට අපට අවස්ථාවක් හමුවූයේ 20 වන සියවසේදී ග්‍රැමෆෝනයේ ලංකා ගමනයත් සමඟින් ය.මුලින් ම මෙම ග්‍රැමෆෝනය තුළ නූර්ති නාඩගම් ගී පටිගත වුව ද පසුව තම ස්වාධීන ගී පටිගත කිරීමට තරම් අපි දියුණු වීමු(contracted; show full) මෙම විචාරය ඉතා සාරාංශගතව ඉදිරිපත් කළ නිසා මෙහි විවිධ ගායකයන් , පද රචකයන් , තනු නිර්මාණකයන් , ගීත අතපසු වී ඇත. ඒ පිළිබඳ ව මාගේ කණගාටුව මා මෙයින් පළ කර සිටිමි. රචනය හා අදහස:- ඩිල්ෂ වැලිවිට ගණේමුල්ල, ශ්‍රී ලංකාව. All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=338814.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|