Difference between revisions 338814 and 341910 on siwiki

{{db-test}}
== සිංහල පැරණි ගී ==
ගීයක් යනු පද රචකයාගේත් , ගායකයාගේත් , තනු නිර්මාණකයාගේත් සංකලනයකි.ලංකාවේ සිංහල සින්දු ආරම්භ වන්නේ ඉතා දිගු කාලයක සිටය.නමුත් කේ.එම්.බලිවාලා ගේ හා අලගුනායිදු ගේ පිළිවෙළින් නුර්ති හා නාඩගම් මෙන් ම ප්‍රශස්ති , වන්නම් , සොකරි , කෝලම් වැනි නාටක වලින් ද සිංහල ගී නිර්මාණය විය. සිංහල ගීයක අරුමය ම්‍රුළු ලොවටම විදහා පෑමට අපට අවස්ථාවක් හමුවූයේ 20 වන සියවසේදී ග්‍රැමෆෝනයේ ලංකා ගමනයත් සමඟින් ය.මුලින් ම මෙම ග්‍රැමෆෝනය තුළ නූර්ති නාඩගම් ගී පටිගත වුව ද පසුව තම ස්වාධීන ගී පටිගත කිරීමට තරම් අපි දියුණු වීමු(contracted; show full)
මෙම විචාරය ඉතා සාරාංශගතව ඉදිරිපත් කළ නිසා මෙහි විවිධ ගායකයන් , පද රචකයන් , තනු නිර්මාණකයන් , ගීත අතපසු වී ඇත. ඒ පිළිබඳ ව මාගේ කණගාටුව මා මෙයින් පළ කර සිටිමි.
                                                                              රචනය හා අදහස:-  ඩිල්ෂ වැලිවිට
                                                                                               ගණේමුල්ල,
                                                                                               ශ්‍රී ලංකාව.